The title of the page
Thottappan 2019 Sinhala Sub
Thottappan 2019 Sinhala Sub

Thottappan 2019 Sinhala Subtitles |භාරකාර පියා|සිංහල උපසිරැසි සමග|

Thottappan 2019 Sinhala Sub

යාලුවනේ තවත් මලයාලම් සලරුවක උපසිරැසිය තමා මේ..(Thottappan 2019 Sinhala Sub) මේක ගැන දෙයක් කියන්න ඕනි.මේ⁣කේ esub එ⁣ක ගොඩක් අවුල්..මේක මගේ දෙවැනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්..ඒ ගැන සමාව ඉල්ලනවා.මේ චිත්‍රපටය Shanavas K.Bavakutty ගේ අධ්‍යක්ෂණයක් වන අතර IMDB දර්ශකයේ අගය 7.5/10 ලබාගත් චිත්‍රපටයක්…ඒ වගේම මෙහි ප්‍රධාන චරිත VINAYAKAN ,PRIYAMVADA KRISHNAN,ROSHAN MATHEW විසින් නිරූපනය කරනවා…

මලයාලම් සිනමාව අපි⁣ට ඉතාමත්ම සමීපයි…මලයාලම් සිනමාවට ආදරය කරන ඔබට මෙයත් ඔබගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට දා ගත හැකි අපූරූ චිත්‍රපටයක්…

Thottappan Sinhala Sub

තොට්ටප්පන් ආරම්භ වන්නේ ග්‍රාමීය-කොචි, ඉතාක් සහ ජොන්නප්පන් යන දූපත් ගම්මානයක සොරුන් දෙදෙනෙකුගේ කතාවෙනි. ඔවුන් දෙදෙනාම දැඩි මිතුරන් වන අතර වසර ගණනාවක් තිස්සේ මංකොල්ලකෑම් සිදු කරගෙන යනවා..
යම් සිදුවීමක් නිසා ඉතාක්ට තම මිතුරා අහිමි වන අතර ඉන් පසු ඔහුගේ එකම හුරතල් දියණියගේ පියා බවට පත් වන ඔහු සිය ජීවිතයම ඇය වෙනුවෙන් කැප කරනවා..ඇය යොවුන් වියට පත්ව සමාජයෙන් විදීමට සිදුවන තාඩන පීඩනත්,ඉතාක් ඇයව ඒවාගෙන් බේරාගැනීම දරන වෑයමත්,ඇය මේ සියල්ල විඳ දරාගෙන පරිණත වන ආකාරයත් පියෙක් නොවුනත් දරුවෙකුට පියෙකු වු ඉතාක්ගේ කතාව මෙහි අන්තර්ගතය…

Thottappan Sinhala Sub

අවසානය වන විට කුතුහලය තීව්‍ර කරයි…ආදරය යනු කුමක්ද…ආදරය යනු කුමක්දැයි මේක බලලම තේරුම් ගන්න….ඒ වගේම pasindu jayashan සොයුරට විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕනි.මට දුන්නු සහයෝගයට…❤️නැවතත් අලුත් මලයාලම් චිත්‍රපටියකින් හමුවෙමු..ඉක්මනින්ම..ඔබට බුදු සරණයි..🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login