The title of the page
You (2019) S01 E09 Sinhala Subtitles
You (2019) S01 E09 Sinhala Subtitles
6.8
78
85

You (2019) S01 E09 Sinhala Subtitles |කැන්ඩන්ස්|සිංහල උපසිරැසි සමග|

YOU කතාමාලාවේ නවවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා. ඉතින් පසුගිය කොටසගැන මතක් කරගෙන ඉමු, පීච්ගේ මරණය නිසා සිදුවුන බලපෑම හේතුවක් කරගෙන බෙක් ජේගෙන් වෙන් වුනේ, ඒත් එක්කම අසල්වැසියෙක් වුන ක්ලෝඩියාගෙ මිතුරියක් වුන කැරන් සමඟ සම්බන්ධයක් පටන් ගන්නවා, කෙසේ වෙතත් ජෝ , බෙක් ගැන සොයාබලන්න එක නම් නවත්තන්නෙ නෑ, අහම්බෙන් පාරෙදි බෙක් සහ ජෝ හමුවීමත් සමඟ බිඳ වැටිල තිබ්බ සම්බන්ධය නැවත ආරම්භ වෙනවා, ඉන් පස්සෙ ජෝ කැරන්ගෙන් වෙන් වෙලා බෙක් ගාවට නැවත පැමිනෙනවා, ඒ වගේම පහුගිය කොටස අවසාණයෙදි, කැරන් බෙක්ට ටිකක් දරුණු අවවාදයක් දෙනවා,අද කතාව පටන් ගන්නෙ එතන ඉඳල ජෝ සහ බෙක් නැවත්තත් හොඳින් ජීවිතය ගතකරනවා, කොහොමවුනත් බෙක්ගෙ හිතේ ජෝ ගැන සැකයක් තියනව වගේම, කැන්ඩන්ස් සොයා බලන්නත් බෙල් උත්සාහ කරනවා, ඉතින් මීට වැඩිය දෙයක් නම් කියන්නෙ නෑ, ඊලඟ කොටසත් එක්ක ඉක්මනටම හමුවෙමු, සුභ දවසක් හැමෝටම !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ…ඉවසිල්ලක් නැතුව හිටියේ 9 බලනකම්…

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ…ඉවසිල්ලක් නැතුව හිටියේ 9 බලනකම්…10ත් ඉක්මනට දෙන්න

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉක්මනට 10වෙනි කොටසටත් සබ් දෙන්න 👊👊👊..
    ජය වේවා.!

  4. බොහෝම ස්තුතියි සහෝ
    Web dl පිටපත් වලටත් sub file දෙන්න සහෝ
    දිගටම සබ් දෙන්න
    ඔබට ජය

    පුළුවන් නම් Nancy drew tv series එකටත් සබ් දෙන්න

  5. Nancy drew series ekata sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login