The title of the page
dolphin reef 2020 sinhala sub
dolphin reef 2020 sinhala sub

Dolphin Reef (2020) Sinhala Subtitles |සංකීර්ණ ස්වාභාවික සමබරතාවය|සිංහල උපසිරැසි සමග|

ලස්සනට කතාවවකටයි මේ පාර උපසිරැසි අරගෙන ආවේ, මේක තියෙන්නේ සත්ව ලෝකය ගැන අපේ ලෝකේ නීති තියෙනවා වගේම එයාලගේ ලෝකෙත් නීති තියෙනවා ඒවා වෙනස් ඉතින් මේකේන ඒවා බලාගන්න පුළුවන් මුහුදු ජීවින් වටා ගෙතුණු කතාවක් මේක ගොඩක්ම සෙල්ලම් වයසේ ඉන්න ඩොල්ෆින් කෙනක් ගැන එයාගේ හැසිරීම එයාගේ වර්ධනය වගේ දේවල් අපිට බලාගන්න පුළුවන්.ඒ වගේම කිසිම ලෝකයකදී වෙනස් නොවන අම්මා කෙනෙක් ගේ ආදරයත් මේ කතාවට එකතු වෙලා තියෙනවා.පවුලේ සැමටම එකතු වෙලා බලන්න පුළුවන් මේ කතාව IMDB අගය 7.4 ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා .

dolphin reef sinhala sub

මේක නිපදවලා තියෙන්නේ ස්වභාවය වාර්තා කාණ්ඩයට අනුව විනාඩි 78 පුරා මේ දුවන කතාව කට්ටියටම බලන්න කියන ගමන්  ස්භාවධර්මය  කියන්නේ තමන්ගේම සංකීර්ණ සමබරතාවක් තියෙන අපුරු වගේම භයානක තැනක්, එකට උදාහරණ අලුතෙන් දෙන්න ඕනේ කමක් නැහැ කියලා දැන් මුළු ලොකි වාසින්ම දන්නවා නේ.ඉතින් අපිට කන්න බොන්න සියල්ල දෙන මේ ස්භාවධර්මයට අපි හරියට සැලකුවේ නැත්නම් එයත් දන්නවා අපිට හොදවයින් සලකන්න, එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thank u Bro makema Elephant 2020 awilla tiyanwa neda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login