The title of the page
Yeh Saali Aashiqui Sinhala Sub
Yeh Saali Aashiqui Sinhala Sub
7.9
97

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles |කර්මය|සිංහල උපසිරැසි සමඟ

Yeh Saali Aashiqui 2019 Sinhala Sub

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියන ගමං අදත් සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ අපි 2019 වසරේ තිරගත උන සුපිරිම හින්දි සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආවා..

එහෙනම් දැන් බලමු අපි මේකෙ විස්තර ටිකක්……….
2019 වසරේ නොවැම්බර් මස 22 වන දින ඉන්දියාවේදී තිරගතවීම් ආරම්බවූ මෙම සිනමා පටය Drama/Thriller යන කැටගරි වලට අයත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමේ ,IMDB මීටරේ පැත්තට හැරුනොත් 8.2/10 ක් වැනි ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලත් තියෙනවා ,95% ක ගූගල් පරිශීලක මනාපත් ලැබී ඇති මෙම සිනමා පටයේ…..

Cherag Ruparel අධ්‍යක්ෂනය වී ඇති මෙම සිනමා පටයේ නිෂ්පාදන කටයුතු සදහා
Rajeev Amrish Puri
Dr. Meena Rajeev Puri
Dhaval Jayantilal Gada
Akshay Jayantilal Gada යන අය සම්බන්ද වී ඇති අතර Hitesh Modak විසින් සංගීතය සපයා ඇත……………..

මෙහෙම දෙයක් කියන්නම් කවුරු කොහොම වැඩ කලත් කර්මය කියලා දෙයක් තියෙනවා .එතනින් එහාට කියන්න දෙයක් නැහැ 

Yeh Saali Aashiqui Sinhala Sub

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා….🙏❤️🙏✋ හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට…තව සබ් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා…

  2. ස්තුතියි උපසිරසියට (සිනෙරැ කන්ඩායමට) ජයවේවා බුදු සරණයි ……

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සිනෙරු කණ්ඩායමට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  4. මේ ෆිල්ම් එක නම් ඇත්තටම පට්ට. ගහන plan එක නම් නියමයි. තැන්ක්ස් සබ් එකට බං. මං බලලා ඇවිත් මේ කමෙන්ට් එක දාන්නේ. තැන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login