The title of the page
god father sinhala sub

GOD Father 2020 Sinhala Subtitles | දෙවියන්ගේ පියා| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියමින් මේ වසරේ තිරගත උන තවත් ලස්සන දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන අපි දෙන්නා ආවා God Father 2020 ,

මෙම උපසිරැසිය නිර්මාණය කිරීම වෙනුවෙන්

❤️-: අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා)
❤️-: අංජුල උමේෂ්
යන සොයුරන් සියලු දෙදෙනාට ස්තූතිවන්ත වෙනවා……….❤️✋

එහෙනම් දැන් බලමු අපි ෆිලුමෙ විස්තර ටිකක්……….

GodFather sinhala sub

2020 වසරේ පෙබරවාරි 21 වන දින තිරගත වූ මෙය Drama/Thriler යන කැටගරි වලට අයත් වී තියෙනවා ,IMDB මීටරය 6.4/10 වැනි අගයකට කරකවන්න සමත් වී ඇත.ලස්සන චිත්‍රපටියක් හැමෝම බලන්න කොහොම හරි මෙම සිනමා පටය සදහා….

🌟Ananya
🌟Ashwanth Ashokkumar
🌟Lal
🌟Marimuththu
🌟Nataraja Subramanian
යන නලුනිලියන්ගෙන් හැඩ වැඩ වුනා………..

GodFather sinhala sub

Jegan Rajshekar යටතේ අධ්‍යක්ෂනය වුන මෙම සිනමා පටය පැය 2 කුත් විනාඩි 20 ක කාලයක් පුරා දිව යයි , ඒවගෙම මෙම සිනමා සිත්තම සදහා ගූගල් පරිශීලක 88% ක අගයක් ලැබිලා තියෙනවා ….

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්……………

මේ කතාව පටං ගන්නේ ලස්සන පවුලකින් ආහ් තව ඔයාල ආස කරන කෙනෙක් තමා මේකේ පුතාගේ චරිතය කරන්නේ ඉතිං ලස්සනට ගෙවීගෙන යන මෙයාලගෙ ජීවිතේට එක පාරටම ප්‍රශ්නයක් එනවා ඔව් ඔව් මේකෙ ඉන්න මැරයගෙන් තමා එ අපේ හීරෝගෙ පුතාව ගෙනියන්න එනවා මැර කන්ඩායමක්,

GodFather sinhala sub

ඉතිං ඇයි මේ කොල්ලව ගෙනියන්න එන්නේ?

කවුද මේ මැරයෝ ?

මෙයාල පිටි පස්සෙ ඉන්න් නායකයො කවුද කියන එක ඔයාලම ෆිලුම බලලා හොයාගන්න………

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා….🙏❤️🙏✋

ලිපි සැකසීම Cineru.lk වෙනුවෙන්
චූටි හිතුවක්කාරයා ………..

ගිහිං එන්නම් එහෙනම් ……….

හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි

God Father 2020


profile card

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  අංජුල උමේෂ් සොයුරාට සහ අශේන් මදුරංග සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

7 comments

  1. බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා 🙏🙏🙏

  2. Thanx malli la dennatama 💓❤️❤️

  3. තැන්ක්ස් මචො සබ් එකට

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

  5. Thanks sub ekata birds of prey web br rip copy ewilda up karanako

  6. ela thanks dennatama sinhala sube ekata = Kalki (2019) Telugu film ekatath sinhala sube dannko,,,,jayawewa..//

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login