අලුත්ම උපසිරැසි

GOD Father 2020 Sinhala Subtitles | දෙවියන්ගේ පියා| සිංහල උපසිරැසි සමග

god father sinhala sub

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියමින් මේ වසරේ තිරගත උන තවත් ලස්සන දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන අපි දෙන්නා ආවා God Father 2020 , මෙම උපසිරැසිය නිර්මාණය කිරීම වෙනුවෙන් ❤️-: අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා) ❤️-: අංජුල උමේෂ් යන සොයුරන් සියලු දෙදෙනාට ස්තූතිවන්ත වෙනවා……….❤️✋ එහෙනම් දැන් බලමු අපි ෆිලුමෙ …

Read More »

Put Your Head On My Shoulder (2019) E22 | Sinhala Subtitles | සීතල යුද්ධය |සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

  සුභ දවසක් වේව… මුලින්ම සමාවෙන්න ඕන හේතු කාරණා කිහිපයක් නිසා දිනපතා ගෙන ආවෙ උපසිරැසිය පොඩි අවුලක් ගියා. පසිඳු අයියගෙ එකත් මන් අරගෙන ගැහුව මොකද එයාට වැඩක් වැටුන නිසා. උපසිරැසිය වෙලාවට නිම කරගත්තත් සයිට් එකට දාගන්න බැරි උනා හේතු කිහියක් නිසා. ඉතින් ඒකට සමාව ඉල්ලනගමන් ඔන්න අපේ 22 වන කොටස …

Read More »

Street Dancer 3D 2020 Sinhala Subtitles |වීදි නැටුම්|සිංහල උපසිරැසි සමග

Street Dancer sinhala sub

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියමින් මේ වසරේ තිරගත උන තවත් ලස්සන හින්දි සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන Cineru.lk අපේ ටීම් එක ආවා , කොරෝනා නිසාද මන්දා එක පාර ෆිල්ම් ගොඩක් ඇවිල්ලා තියෙනවා ඒ අතරින් හැමෝම බලාගෙන ඉන්න සිනමා සිත්තමකට තමයි මේ උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ …..(Street Dancer 3D …

Read More »

Maya Devi (2020) Sinhala Subtitles |මායාදේවි|සිංහල උපසිරැසි සමඟ

Mayadevi Sinhala sub

සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 3 වන උපසිරසිය..අද මං ගෙනාවේ Horror/crime ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි Mayadevi…මේක අධ්‍යක්ශක තමයි K.M.Chaitanya අපි කවුරුත් දන්න Chiranjeevi (Sye Raa Narasimha Reddy,Big Boss) තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ..නිළිය තමයි Sharmiela.. (මෙයා එච්චර ප්‍රසිද්ද නෑ..)(Mayadevi Sinhala sub) කතාව මෙහෙමයි… අර්ජුන් (Chiranjeevi) කියන්නෙ චිත්‍ර ශිල්පියෙක්.. …

Read More »

Mafia: Chapter 1 (2020) Sinhala Subtitles |පාතාලය සමග ගැටුම|සිංහල උපසිරැසි සමඟ

Mafia Sinhala Sub

ඔන්න කවුරුත් බලාගෙන හිටපු අරුන් විජේගේ මාෆියා චැප්ටර් 1 එකේ සබ් එක්ක ආයෙත් ඔයාලව හම්බවෙන්න යී මමයි අපේ චූටි හිතුවක්කාරයයි (අශේන් මදුරංග) ආවා. මේ ෆිලුමත් “Lyca Productions” හි Allirajah Subaskaran විසින් නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත. මේ සදහා ඉන්දියානු රුපියල් කෝටි 57 ක වියදමක් දරා ඇති බව සැලකේ. මේ Lyca …

Read More »

Special Ops 2020 S01 E02 Sinhala Subtitles | ස්මයිලි මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

special ops sinhala asub

ඔන්න අදත් හැමෝම එකතුවෙලා ඉන්නෙ සිංහල උපසිරසිකරණයේ නවමු රැල්ල නැත්තන් සිනෙරූ වෙබ් අඩවියේ අළුත්ම කතා මාලාවත් එක්කයි. මේකනම් ඉන්දියන් වෙබ් සීරීස් එකක් තමයි.ගොඩක් අය ඉන්දියන් සීරීස් බලන්න කැමති නැතුව ඇති.මොකද හැමෝම කියන්නෙ ඒවා වැඩක් නෑ, කිසි ගැම්මක් නෑ කියලනෙ. හැබැයි ඉතින් මීට කලින් ඉන්දියන් සීරීස් එකක් බලලා තියෙන අය දන්නවා …

Read More »

Special Ops 2020 E01 Sinhala Subtitles |සියල්ලේම ආරම්භයද මේ| සිංහල උපසිරැසි සමඟ

Special ops sinhala sub

ඔන්න අදත් හැමෝම එකතුවෙලා ඉන්නෙ සිංහල උපසිරසිකරණයේ නවමු රැල්ල නැත්තන් සිනෙරූ වෙබ් අඩවියේ අළුත්ම කතා මාලාවත් එක්කයි. මේකනම් ඉන්දියන් වෙබ් සීරීස් එකක් තමයි.ගොඩක් අය ඉන්දියන් සීරීස් බලන්න කැමති නැතුව ඇති.මොකද හැමෝම කියන්නෙ ඒවා වැඩක් නෑ, කිසි ගැම්මක් නෑ කියලනෙ. හැබැයි ඉතින් මීට කලින් ඉන්දියන් සීරීස් එකක් බලලා තියෙන අය දන්නවා …

Read More »

Stargirl 2020 Sinhala Subtitles | තරු කුමරිය | සිංහල උපසිරැසි සමඟ

Stargirl Sinhala Sub

ඉතින් මේ කතාව ගොතලා තියෙන්නේ තරුණ වියේ සිතුම් පැතුම් මුල් කරගෙන.. Stargirl කියලා ගැණු ලමයෙක් එක්තරා පාසලකට ඇතුළත් වෙනවා එතනින් තමයී මේ කථාව පටන් ගන්නේ.. එයා මේ පාසල ට ගිහින් ලොකු වෙනස් කම් කරනවා (එ මොනාද කියලා ඔයාලා ම බලන්න කෝ)(Stargirl Sinhala Sub) සංවේදී කතාවක් වන මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු …

Read More »

Put Your Head On My Shoulder (2019) E21 | Sinhala Subtitles |ඔබට පමණයි ආදරේ|සිංහල උපසිරැසි සමග

put your head

සුපුරුදු විදියටම අද උපසිරැසි අරගෙන එන්නේ කතා මාලාවේ 21 වෙනි කතාංගයට.. දැන් ඉතින් කතාව ටිකෙන් ටික සතුටුදායක අවසානයකට යන ගමන්නේ තියෙන්නේ.. පසුගිය කතා මාලාවෙදි දකින්න ඇතිනේ සිතුමෝ බීලා ඇවිල්ලා කරන පිස්සු වැඩ ටික එහෙම.. ඒවගේම එයාලගෙ උපාධිය ගන්න ලං වෙන නිසා මෝ මෝ ගෙ යාළුවොන්ටත් එක්ක ගු වේයී හොඳට කන්න …

Read More »

Anveshanam (2020) Sinhala Subtitles|විමර්ශනය|සිංහල උපසිරැසි සමඟ

Anveshanam Sinhala Sub

කතාවක් තියෙනවනෙ දරුවෙක් ඉපදුන දවසෙ තමයි අම්මෙකුයි, තාත්තෙකුයි උපදින්නෙ කියලා.. මොකද දරුවන් කියන්නෙ මේ ලෝකෙ තියෙන වටිනාම වස්තුවක්..(Anveshanam Sinhala Sub) ඒ වගේම තමන්ගෙ දරුවට සුලු හරි අනතුරක් වෙන්න නොදී ආදරයෙන් රැක බලාගන්න එක දෙමව්පියන්ට පැවරෙන ලොකු වගකීමක්.. ඉතින් දෙමව්පියන්ට මේ තරම් වටින දරුවෙකුගෙන් එක මොහොතකට ඇස ඉවතට ගත්තොත් ඒ දරුවට …

Read More »

Login