අලුත්ම උපසිරැසි

Retribution (2023) Sinhala Subtitles | බිස්නස්මන් කෙනෙක්.. | සිංහල උපසිරැසි සමඟ

Retribution (2023) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම. ටික දවසකට පස්සේ ඔන්න අද අරන් ආවා සුපිරි ෆිල්ම් එකක්..නම ඉතික් ඔයාලා දැනටමත් දන්නවා නේ මොකද්ද කියලා.. ඇක්ෂන් , ත්‍රිලර් , ක්‍රයිම් කියන කැටගරි වලට තමයි මේක අයිති වෙන්නේ…. මේකත් 2023 උණු උණුවේ අපි සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි.. කතාවට IMDB 5.3 වගේම කුනු තත්කාලි නම් …

Read More »

Horimiya:Piece (2023) S01 E08 Sinhala Subtitles | “යනාගිගේ ගැටළුව” | සිංහල උපසිරැසි සමඟ

Horimiya:Piece (2023) S01 E08 Sinhala Subtitles

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 8 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. නැති බැරි අමාරු වෙලාවක යාළුවෙක් හිටියා නම් මොන …

Read More »

Blue Beetle (2023) Sinhala Subtitles | “නිල් කුරුමිණියාගේ වික්‍රමයන්” | සිංහල උපසිරැසි සමඟ

Blue Beetle (2023) Sinhala Subtitles

(Blue Beetle (2023) Sinhala Subtitles) (Blue Beetle (2023) Sinhala Subtitle) (Blue Beetle (2023) Sinhala Sub) (Blue Beetle Sinhala Sub) (Blue Beetle Sinhala Subtitle) (Blue Beetle Sinhala Subtitles) කොහොමද කට්ටිය ඉතින්.. මං ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ DC චිත්‍රපටිය අරගෙන. ඔව් ඒ තමයි Blue Beetle. (නිල් කුරුමිණියා) Action/Adventure ගණයට …

Read More »

Aneethi (2023) Sinhala Subtitles | “අයුක්තිය” | සිංහල උපසිරැසි සමඟ

Aneethi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම.. මාව මතකද දන්නෑ 🤭 ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ සබක් අරගෙන සයිට පැත්තට ගොඩ වුණා..වැඩේ බාර දුන්නේ සුපුරුදු විදිහට අපේ සමිත අයියා ❤️ යං ෆිලුම පැත්තට මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 රිලීස් උන තවත් පට්ට tamil ෆිලුමක්.. මේක අයත් වෙන්නෙ Drama, Romance, Thriller, Action කියන Category එකට..මේක …

Read More »

Bro (2023) Sinhala Subtitles | “ස්වර්ගයෙන් ඇමතුමක්” | සිංහල උපසිරැසි සමඟ

Bro (2023) Sinhala Subtitle

(Bro (2023) Sinhala Subtitles) 9Bro (2023) Sinhala Subtitle) (Bro (2023) Sinhala Sub) (Bro Sinhala Subtitle) (Bro Telegu Movie Sinhala Subtitle) ආයුබෝවන් හැමෝටම ! තවත් තෙලිඟු ෆිල්ම් එකක උපසිරැසි අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක.දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය …

Read More »

7:11 PM (2023) Sinhala Subtitles | කාලය හරහා ගමනක් | සිංහල උපසිරැසි සමඟ

7:11 PM (2023) Sinhala Subtitles

(7:11 PM (2023) Sinhala Subtitles) (7:11 PM (2023) Sinhala Sub) හලො කොහොමද ආයෙත් ආවේ තෙලිඟු ෆිල්ම් එකකට සබ් එකක් අරගෙනම තමයි මම ඉස්සෙල්ලා සබ් කරපු ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි 7:11PM නමත් ටිකක් අමුතුයි වගේනේ. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් …

Read More »

Arlington Road (1999) Sinhala Subtitles | “මයිකල් ෆැඩ්රේ” | සිංහල උපසිරැසි සමඟ

Arlington Road (1999) Sinhala Subtitles

සුභ දවසක් කියලා පිලිගන්නවා තවත් English මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලව..මේක නම් අපේ ගොඩක් අය සබ් එකක් දෙනකම් බලන් හිටපු 90 දශකයේ බිහිවුන තවත් සුපිරි කතාවක් කියලා කියන්න පුලුවන්.. මම ම පුද්ගලිකව තැන් තුන හතරකම දැක්කා අපේ Web සයිට් එකේ සහ වෙනත් උපසිරැසි ලබාදෙන Web සයිට් වල මේක ගොඩක් …

Read More »

The Unknown Woman (2006) Sinhala Subtitles | “යුක්රේන ජාතික කාන්තාවක්” | සිංහල උපසිරැසි සමඟ (18+)

The Unknown Woman (2006) Sinhala Subtitles

                                  “ෆිල්ම් එකක් කවදාවත් පිටකවරෙන් මනින්න එපා” සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම මගේ 6 වෙනි උපසිරැසිය මේ විදිහට ඔයාලට අරන් ආවා.. හැමදාමත් අපේ උපසිරැසි බොහෝදුරට  ඉංග්‍රීසි , ඉන්දියානු , කොරියානු ඒකාධිකාරයට යට වෙලා තිබ්බ නිසා අපිට මඟහැරැන යුරෝපයේ,  මැදපෙරදිගින් හා අප්‍රිකානු රටවල් වලින්  බිහිවූ අති විශිෂ්ඨ Mystery / …

Read More »

Love (2023) Sinhala Subtitles | “ආදරය සහ කසාදය” | සිංහල උපසිරැසි සමඟ

Love (2023) Sinhala Subtitles

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං කාලෙකට පස්සෙ ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා. ගොඩක් දුරට ඉස්සරහට මම සතියට එක පාරක් හරි සබ් එකක් අරගෙන ඒවි 2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන …

Read More »

Horimiya:Piece (2023) S01 E07 Sinhala Subtitles | “මිතුරන්ගේ උදව්” | සිංහල උපසිරැසි සමඟ

Horimiya:Piece (2023) S01 E07 Sinhala Subtitles

සුපුරුදු විදිහටම ඇනිමෙ රසිකයො හැමෝවම කොන්නිචිවා කියල පිළිගන්නවා. මේ 2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එකේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. Horimiya කියන නම අහපුවම හැමෝටම ඉක්මනට මතක් වෙන්නෙ Horimiya (2021) ඇනිමෙ සීරීස් එක. අපි ඒ සීරීස් එකටත් සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසි අරන් ආවා ඔයාලට මතක ඇති. ඉතින් මේ අරන් …

Read More »

Login