Speed Demon (2026) Sinhala Subtitles
Speed Demon (2026) Sinhala Subtitles
3.5

Speed Demon (2026) Sinhala Subtitles | “ කෝච්චියේ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

(Speed Demon (2026) Sinhala Subtitles) (Speed Demon (2026) Sinhala Subtitle) (Speed Demon (2026) Sinhala Sub)

කතාව පටන් ගන්නේ යාලුවෝ සෙට් එකක් මහ රෑක, වාහන යන්නේ නැති පාළු පාරක (Highway) යන ගමනකින්. විනෝදෙන් යන මේ ගමන කණපිට පෙරළෙන්නේ, මෙයාලගේ පස්සෙන් කවුදෝ අමුතු කෙනෙක් පන්නන්න ගත්තාට පස්සෙයි. ඒ සාමාන්‍ය මනුස්සයෙක්වත්, පොලිසියෙන්වත් නෙමෙයි

මේ හොල්මනගෙන් බේරෙන්න වාහනේ වේගය වැඩි කරන්න වැඩි කරන්න, අර අද්භූත බලවේගය තවත් දරුණු වෙනවා. වාහනෙන් එළියට බැස්සොත් මරණය, වාහනේ ඇතුළේ හිටියොත් ඊට වඩා භයානකයි! ඉතින් මේ යාලුවෝ ටික මේ යක්ෂයාගෙන් බේරිලා පණ බේරගනීවිද කියන එක තමයි මුළු කතාව පුරාම තියෙන්නේ.

පරණ ගෙවල් අස්සේ දොරවල් ඇරෙන, සද්ද ඇහෙන ෆිල්ම් බලලා එපා වෙලා ඉන්න අයට මේක අලුත්ම අත්දැකීමක්. වේගයත් එක්ක එකතු වුණු හොල්මන් කතාවක් නිසා කුතුහලය උපරිමයි. ෆිල්ම් එක බලද්දී එකපාරටම අපිව ගැස්සිලා යන තැන් (Jump scares) ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම කණ්ණාඩියෙන් (Rearview mirror) පේන දර්ශන වලදී නම් ඇඟ හිරිවැටිලා යනවා.  මුළු ෆිල්ම් එකම වගේ යන්නේ රෑ අඳුරේ. වාහනේ හෙඩ්ලයිට් එළිය විතරක් තියෙන පාලු පාරවල් වල මූසල කමත් එක්ක, පසුබිම් සංගීතය හසුරුවලා තියෙන විදිහෙන් අපිටත් ඒ කතාව ඇතුළේම ඉන්නවා වගේ බයක් දැනෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


694
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login