The title of the page
Retribution (2023) Sinhala Subtitles
Retribution (2023) Sinhala Subtitles
5.2
28
77

Retribution (2023) Sinhala Subtitles | බිස්නස්මන් කෙනෙක්.. | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් වේවා හැමෝටම. ටික දවසකට පස්සේ ඔන්න අද අරන් ආවා සුපිරි ෆිල්ම් එකක්..නම ඉතික් ඔයාලා දැනටමත් දන්නවා නේ මොකද්ද කියලා.. ඇක්ෂන් , ත්‍රිලර් , ක්‍රයිම් කියන කැටගරි වලට තමයි මේක අයිති වෙන්නේ…. මේකත් 2023 උණු උණුවේ අපි සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි.. කතාවට IMDB 5.3 වගේම කුනු තත්කාලි නම් 25ක් තමයි ලැබිලා තියෙන්නේ.. රේටින් අඩු වුනාට මේක ඇත්තටම හොද මට්ටමේ ෆිල්ම් එකක් කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්..

කතාව පැත්තට ගියොත් අපේ කතා නායකයා බිස්නස්මන් කෙනෙක්.. එයාගෙ හොදම යාලුවාත් එක්ක හවුලෙ බිස්නස් කරගෙන යන්නේ. එයාට පවුලක් ඉන්නවා වයිෆුයි දුවයි පුතයි. මෙයාට ලමයි දෙන්නව දවසක් ඉස්කෝලෙ දාන්න යන්න වෙන්නවා එයාගෙ වයිෆ් යාලුවෙක් හම්බෙන්න යනවා කිව්ව නිසා. ලමයි දෙන්නායි ඒ මනුස්සයයි කාර් එකේ යද්දි ෆෝන් එකකට කෝල් එකක් එනවා. ඒ ෆෝන් එක එයාලා කාගෙවත් නෙවෙයි කාර් එකේ තිබ්බ එකක්. ඒකෙන් කතා කරන මනුස්සයා කියනවා කාර් එකේ බෝම්බයක් හයි කරලා තියෙන්නෙ කාර් එකෙන් බහින්න හැදුවොත් ඒක පුපුරනවා කියලා… ඔච්චරයි ඉතින් මම කියන්නේ.. දැන් ඉතින් අපි හිටියත් දෙලොව රත් වෙනවා නේ.. කතාව බලලම ඉමු මොකද්ද දැන් මෙයා කරන්නේ මෙකෙන් ගැලවෙන්න කියලා.. මේක ඇත්තක් ද , බොරැවක් ද නැත්තං කුමන්ත්‍රණයක් ද කියලා බලාගන්න එක ඔයාලට බාරයි..

ආයමත් අලුත් සබ් එකක් අරන් ඉක්මනටම එන්නම්.. ජයවේවා හැමෝටම..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

6 comments

  1. Korean hard hit movie eke copyyak bn oka😂👍

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. උපසිරැසියට බොහොම ස්තූතීයි…
    තව ඉල්ලීමක් තියනව කරන්න,
    sniper. the white raven 2022 movie එක. මේක imdb 6.4 තියන move එකක්, මම බැලුව සිංහල උපැසිරසි තියනව ද කියල, තාම කවුරුවත් උපසිරැසියක් කරල නෑ, පුලුවන්නම් මේ movie එකෙත් උපැසිරසිය කරන්න කාටත් කළින්…

  5. thanks…………

  6. Chanaka Sangeeth

    Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login