The Butcher's Blade (2026) Sinhala Subtitles
The Butcher's Blade (2026) Sinhala Subtitles
6.3

The Butcher’s Blade (2026) Sinhala Subtitles | “ සටන” | සිංහල උපසිරැසි සමඟ

(The Butcher’s Blade (2026) Sinhala Subtitles) (The Butcher’s Blade (2026) Sinhala Sub) (The Butcher’s Blade (2026) Sinhala Subtitle)

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේකෙ ගොඩක් දුරට තියෙන්නේ සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්ගේ අඳුරු අතීතයක් එළියට එන කතාවක්. හිතන්නකො සාමාන්‍ය මස් කඩයක් කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්, තමන්ගේ පවුලට හරි තමන්ගේ සමීපතමයින්ට හරි වෙන අසාධාරණයක් නිසා තමන්ගේ පරණ පුරුදු ආයුධය (මස් කපන පිහිය – The Butcher’s Blade) ආයේ අතට ගන්නවා. එතනින් එහාට තියෙන්නේ සතුරන්ව එකා දෙන්නා හොයාගෙන ගිහින් දෙන පට්ටම ගේම් එකක්. චීන ෆිල්ම් වල තියෙන සුපුරුදු පළිගැනීමේ තේමාව මේකෙත් උපරිමයෙන්ම බලාගන්න පුළුවන්.

 චීන ෆිල්ම් වල සටන් දර්ශන ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේකෙත් පිහියක් පාවිච්චි කරලා කරන ලේ වැකුණු (Gore) සටන් දර්ශන ගොඩක් බලාගන්න පුළුවන්.

කතාවේ තියෙන ගුප්ත ගතිය තවත් වැඩි කරන්න, අඳුරු කැමරාකරණයක් සහ සිරාම පසුබිම් සංගීතයක් මේ ෆිල්ම් එකට පාවිච්චි කරලා තියෙනවා.

පළිගැනීමක් වුණත් කතාව අපි හිතනවාට වඩා ටිකක් වෙනස් විදියට, එක එක Twists (නොහිතන විදියේ සිදුවීම්) එක්ක තමයි ඉස්සරහට යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


729
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    සබට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login