The title of the page
Bro (2023) Sinhala Subtitle
Bro (2023) Sinhala Subtitle
6.9
70
88

Bro (2023) Sinhala Subtitles | “ස්වර්ගයෙන් ඇමතුමක්” | සිංහල උපසිරැසි සමඟ

(Bro (2023) Sinhala Subtitles) 9Bro (2023) Sinhala Subtitle) (Bro (2023) Sinhala Sub) (Bro Sinhala Subtitle) (Bro Telegu Movie Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම !

තවත් තෙලිඟු ෆිල්ම් එකක උපසිරැසි අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක.දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.ඒ ඔහු රගපෑ Vinodhaya Sitham නම් දමිළ චිත්‍රපටය අනුව යමින් තමයි මේක කරල තියෙන්නෙ.

තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු පවර් ස්ටාර් පවන් කල්‍යාන් සමඟ ඔහුට නෑකම් කියන සායි දරම් තෙජ් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ.ඉතින් හැබෑම ජීවිතේ මාමයි පුතයි අපූරුවට මේකෙ රංගනයෙන් එක් වනව.ඊට අමතරව කේතිකා ෂර්මා  , ප්‍රියා ප්‍රකාශ් ඇතුළු නලු නිලි රැසක් රංගනයෙන් එක් වෙනව.තෙලිඟු සිනමාවේ කොමඩි රජු Brahmanandam ත් මෙහි විෂේශ චරිතයකට රංගනයෙන් එක් වනවා.

කතාව මතක් කලොත්.මාක් , එහෙම නැත්නම් මාකන්දයෙලු කියන්නෙ පවුලේ වැඩිමාල් පිරිමි ළමයා.නංගිලා දෙන්නයි මල්ලියි අම්මයි එක්ක ජීවත් වෙන මෙයා රස්සාවටම ඇලිලා ජීවත් වෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්.අඩුම තමන්ගෙ පෙම්වතිය රම්‍යා වෙනුවෙන් වත් වෙන් කරන්න කාලය නෑ මෙයාට.ඉතින් ඔහොම යන අතරේ  මෙයා බිස්නස් වැඩකට ගිහින් ආපහු එන ගමන් ඉද්දි අනතුරක් වෙනවා..මෙතනින් තමා කතාව පෙරලියක් වෙන්නෙ.

එහෙනම් කට්ටිය අරගෙන බලන්න හරි අපූරු චිත්‍රපටයක් මේක.ගිහින් එන්නම් කට්ටිය..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Thank u subtitles akata ❤❤

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Thanks sub ekata❤️

  5. Sub ekata thanks

  6. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. Journey of love malayalam movie ekata subtitles oni

  8. Randika Pathiranage

    Vinodhaya Sitham ekema remake ekakda meka?

  9. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. Phone ekata sub eka download karanna behane

  11. COPY OR ONLINE WATCH දෙකම පෙන්නන් නෑනේ මං france ඉන්නේ රට වෙනස් නිසාද ඒ? ලංකාවේ ඉන්න අයට විතරද බලන්න පුලුවන්? අපිට බලන්න වෙන option එකක් තියනවද?

  12. Partner 2023 movie ekat sub oone

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login