The title of the page
Love (2023) Sinhala Subtitles
Love (2023) Sinhala Subtitles
2.6
57

Love (2023) Sinhala Subtitles | “ආදරය සහ කසාදය” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං කාලෙකට පස්සෙ ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා.

ගොඩක් දුරට ඉස්සරහට මම සතියට එක පාරක් හරි සබ් එකක් අරගෙන ඒවි 😊 2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්රපටය දමිළ චිත්රපටයක් වන අතර මෙහි ප්රධාන නලුවා ලෙස භරත් සහ ප්රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන අතර මෙහි IMDB අගය 4.7/10 ක් සහ ගූගල් පරිෂීලක මනාප 57% ක් ලබාගෙන ඇත .

චිත්රපටය අධ්යක්ෂනය කරන්නේ R.P භාලා විසිනුයි. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ පොඩ්ඩක් කියන්නම්. ආදරය කරන සහ කසාඳ බැඳපු දෙදෙනෙක්ගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම ප්රශ්නයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඉතිං අනිවාරෙන්ම හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

9 comments

  1. Wheel of time nedda

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චූටියා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Thenali (Tamil 2000 )
    avvai shanmugi (Tamil 1996 )
    minsara kanuvu (Tamil 1997 )

    me tikata sub denna please

  5. මේ anethi 2023 අර්ජුන් දාස් රගපාන මූවි එකේ සින්හල සබ් දෙන්නකෝ

  6. අනේති 2023 aneethi 2023 sinhala sub දෙන්නකෝ අර්ජුන් දාස් ඉ නේ

  7. Comments නොදැම්මට මෙකේ බලලා නැති ෆිල්ම් නම් මං අඩුයී

  8. Ved 2022 මේ film එකේ සබ් එක දෙන්න කො

  9. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login