Tag Archives: sinhala subtitles

The Passage (2019) S1 E10 Sinhala Subtitles | අවසන් පාඩම…. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතාමාලාවේ අවසාන කතංගය…ඉතින් මම මේ කතාමාලවෙ කොටස් පහකට උපසිරස අරගෙන ආව,ඩිලාන් අයියා කරගෙන ආව සබ් එක මම ඉල්ලගත්තට පස්සෙ ඉතුරු කොටස් පහට උපසිරස ගොඩක් කල් පරක්කු වුනා,ඒකට සමාවෙන්න කියල කියන්න ඕන, මොකද පුද්ගලිකව මමත් ඇතුලුව ටීවී සීරයස් එකක් බලන කෙනෙක් ඒකෙ සබ් එක ගොඩක් කල් ඇදෙනවට කැමති නෑ …

Read More »

Ammammagarillu (2018) Sinhala Subtitles | ආච්චිඅම්මගෙ ගෙදර | සිංහල උපසිරැසි සමග |

තෙලුගු සිනමා වාසි හැමෝටම සුභ දවසක් වේව… මේ පාර අරගෙන ආවෙ 2018 වර්ශයේ මැයි 25වන දින තිරගත වුන Romance කියන ඛාණ්ඩයට අයත්වුන පැය 2 : 31 දිවෙන ආදරණීය කතාවක්.. මේකෙ රේටින් ගැන කිව්වොත් IMDB දර්ශකය 6.3/10 සහ Facebook 4.8/5 සහ ගූගල් පරිශීලක 88% ක මනාපයක් මෙනම India Times වලින් 2.5/5 …

Read More »

Kadaram Kondan (2019) Sinhala Subtitles | තැති ගත් රාත්‍රිය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් උපසිරැසක් එක්ක ගොඩවදින්නයි මේ සූදානම,ඔන්න පෙරුම් පුරලා පෙරුම් පුරලා දෙවෙනි සබ අසා ලිවීම්ක් කලා . මෙකෙ සබ් එක පීටර් අයියන්ඩි කරන්න ටයිම් ලයින් ටිකත් ගහලා තියෙද්දි මම ඉල්ලගත්තා සබ ගහන්න (වැඩේ කන්න ). කොහොමහරි අයියගෙ උදවුවෙන් සබ කරගත්තා . Iru Mugan,Sketch,I වැනි සිනමා පට තුලින් අති මහත් ජනාදරයට …

Read More »

Elektra (2010) Sinhala Subtitles | දෙවඟනක්ද? උමතුවක්ද | සිංහල උපසිරැසි සමග

මම මේ චිත්‍රපටිය ගැන කියන්න හිතුවෙ ඇත්තටම ඒක ටිකක් සුවිශේෂී වෙනස් ආරක චිත්‍රපටියක් නිසා. ඒ වගෙම කියන්න ඕනෙ මේකෙ අපේ රට ගැනත් පොඩ්ඩක් කියවෙනවා. ‘කළම්බු’ කියන වචනෙ ගොඩක් තැන් වල ඇහෙනවා, හැබැයි කළම්බු විදියට නෙවෙයි; එයාළගෙ උච්ඡාරණය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒබ්‍රහම් ටිකක් මැදි වයසත් පහු කරගෙන යන පුද්ගලයෙක්;ලංකාවෙ යාපනේ …

Read More »

Aadai (2019) Sinhala Subtitles | වස්ත්‍රය !| සිංහල උපසිරැසි සමග | (18+)

Aadai 2019 (18+ )  ගොඩනැගිල්ලක සිරවූ නිර්වස්ත්‍ර යුවතිය  සුභ දවසක් සියලුදෙනා ට ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි මුනගැහෙන්නෙ මගෙ 7 වන උපසිරස සමඟ හැමදෙම කොමඩි ෆිල්ම් කරන මම අලුත් වෙනස් ම ෆිල්ම් එකක උපසිරසක් කරන්න වැයමක් ගත්තා මුලින් ම එක දෙයක් කියන්න ම ඔනි මෙ ෆිල්ම් එකෙ පොටො දැක්ක ගමන් …

Read More »

The Boys (2019) S01E04 Sinhala Subtitles | මේ කතාවේ වීරයා ඔයා නෙවෙයි | සිංහල උපසිරැසි සමග | [18+]

තෝරා ගැනීම ඔබ සතුයි The boyකතාමාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආව,පසු ගිය කොටස සොනාල් මල්ලි ඉක්මනටම අරගෙන ආවත්, මේ කොටස නම් උපසිරස අවසන් කරගන්න ටිකක් කාලය වැඩිපුර ගියා, හරි අපි පසුගිය කොටස ගැන මතක් කරගෙනම මේක ගැන කතා කරමු, ගිය සතියේ කොටසෙදි ට්‍රාන්ස්ලූශන්ව සවලෙන් එකතු කරන්න උනා කියල දැක්ක නේ, අන්තිමට …

Read More »

Khamoshi (2019) Sinhala Subtitles | උන්මත්තකයා | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවේ Thiller / Horror කාණ්ඩයට අයත් වෙන අපූරු හින්දි සලරුවක්.මේක තිරගතවෙන්නේ 2019 ජුනි 14 වෙනිදා. මේක IMDb දර්ශකයේ 4.5/10 වගේම 75% ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chakri Toleti , නිශ්පාදනය කරන්නේ Vashu Bhagnani විසින්. Thamannah , …

Read More »

The Passage (2019) S1 E9 Sinhala Subtitles | අලෝකය යට සිටින්න….. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවෙ නමවෙනි කොටසේ උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසේ කතාව මතක් කරලම පටන් ගමු.. ඇමීගේ පරිවර්තනය සම්පූර්ණ වුනේ නෑ කියල දකින්න ලැබුන නේ, ඒත් අවසාන මොහොතෙදි ඇමීගෙ ඇස් වල වර්ණය වෙනස් වීමත් එක්ක ඇත්තටම ඇමී තවමත් මනුස්සයෙක්ද කියන ප්‍රශ්නය මතුවුනා, ඒකට පිළිතුරු නම් මේ කොටසෙන් හමුවෙන්නෙ නෑ, ඊලඟ …

Read More »

Rustum (2019) Sinhala Subtitles | අපරාධ මැඩලීමට පැමිණි රණශූරයා | සිංහල උපසිරස සමග|

ආයුබෝවන් කියල පිලිගන්නවා සිනමාලෝලී රසික , රසිකාවියන් හැමෝම ඔන්න කාලෙකට පස්සෙ තවත් සුපිරි කන්නඩ ෆිල්ම් එකකට උපසිරැසිත් අරගෙන තමයි කට්ටිය හම්බෙන්න ආවේ.. ඉතින් වැඩි කතා නැතුව කෙලිම්ම යමු ෆිල්ම් එක පැත්තට. 2019 ජුනි 28 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු මෙහි ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ..Drama / Action වර්ගයට අයත් මෙය IMDB …

Read More »

Virus (2019) Sinhala Subtitles | මාරාන්තික වෛරසය | සිංහල උපසිරැසි සමග |

ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්..ජීවයක් හට ගන්න වෙලාව හරියටම කියන්න බෑ..වගේම ජීවිතේ කොයි වෙලාවේ නැතිවෙයිද කියලත් හරියටම කියන්න බෑ….මොකද එහෙම ජීවිතයක් නැතිවෙන්න ඕන තරම් හේතු සාධක ජීවත්වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලම ඇතිවෙන්න පුළුවන්..ජීවිතයේ යම් යම් තැන් වලදි මිනිස්සු විදියට අපිට ගොඩක් වගකීම් දරන්න, ඒ වගේම යුතුකම් ඉෂ්ඨ කරන්න සිද්ධවෙනවා…හැබැයි ඊට …

Read More »

Login