The title of the page

Rustum (2019) Sinhala Subtitles | අපරාධ මැඩලීමට පැමිණි රණශූරයා | සිංහල උපසිරස සමග|

ආයුබෝවන් කියල පිලිගන්නවා සිනමාලෝලී රසික , රසිකාවියන් හැමෝම ඔන්න කාලෙකට පස්සෙ තවත් සුපිරි කන්නඩ ෆිල්ම් එකකට උපසිරැසිත් අරගෙන තමයි කට්ටිය හම්බෙන්න ආවේ..
ඉතින් වැඩි කතා නැතුව කෙලිම්ම යමු ෆිල්ම් එක පැත්තට.

2019 ජුනි 28 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු මෙහි ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ..Drama / Action වර්ගයට අයත් මෙය IMDB 6.3 ක අගයකුත් Google Users Like 90% කුත් මේ සඳහා හිමිවෙලා තියෙනවා..

ප්‍රධාන නලු නිලියන් ලෙසින් කන්නඩ සිනමාවේ ප්‍රධාන පෙලේ නලුවෙක් වෙන Shiva Rajkumar , හින්දි සිනමාවේ කව්රුත් දන්න නලුවෙක් වන Vivek oberoi , jersey තෙලිඟු සිනමාපටයේ විශිෂ්ඨ රංගනයක් එක් කල සුරූපිනිය Shradda Srinath යන අය එක් වනවා..

කතාව මතක් කලොත් මෙහෙමයි.කතාව ආරම්භයේදීම IAS ඔෆිසර් කෙනෙක් අතුරුදහන් වෙන සිදුවීමක් වාර්තා වෙනවා..ඒ සමඟම ඒ ප්‍රදේශයේ පදිංචි වෙන්න අභිශේක් කියල කෙනෙක් තමන්ගෙ පවුලෙ අයත් එක්ක එනවා.

ඒ අතර අර අතුරුදහන් වුනු ඔෆිසර්ගෙ ගෙදර අය එයා හොයන්න උත්සාහ ගත්තත් පොලීසියෙන් නිසි සහයෝගයක් ලැබෙන්නෑ.ඉතින් ඒකට උදව් කරන්න අභිශේක් ඉදිරිපත් වීමත්  එක්ක ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා..

ඉතින් මේ පිටිපස්සෙ සැගවුනු ලොකු කතාවක් තියෙනවා ..කවුද මේ අභිශේක් ? මේ දේවල් පිටිපස්සෙ සැගවුනු කතාව මොකක්ද ? හැමදේම දැනගන්න අනිවාරෙන්ම අරන් බලන්න කම්මැලි නැතුව බලන්න පුලුවන් නියම කතාවක්…

එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරැසියක් එක්ක ඉක්මනටම එන්නම් හම්බවෙන්න..අදහසකුත් පහලින් කමෙන්ට් කරන්න..
ඔබට ජය.✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Stuthi obata sub ekata…

  2. ලහිරු

    එලම එලම සහෝ… ගොඩාරියක් ස්තූති සබ් එකට ජය වේවා !!! Vanilla kannada movie එකටත් සබ් දෙන්නෝ පුලුවන් නම්…

  3. niyamai sahooo oyala thamai issallaama sub denne wena sites walata issalla…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම එලම මචන්❤

  6. Ela natpe thunai film sub dennko

  7. Sub weda nene.ai e

  8. මයිකි

    Thanks bro සබ් එකට ජයවෙවා

  9. Sub eka weda saho….

  10. Tharindu madushan

    Sub aka nane bn

  11. parasanna sampath

    Thanx 💖💖💖🎆🎆🎇🎇 malli

  12. Sab eka hodatama thibba …

  13. ගොඩක් පිං සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login