The title of the page

John Wick Chapter 3 Parabellum (2019) Sinhala Subtitles | ආදරණිය මතකයන් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ජෝන් වික් තුන්වෙනි කොටස දැන් නිකුත් වෙලා ටික දවස් වෙනවා මැයි 17 තමයි පළවෙනි දර්ශනය නිකුත් උනේ,මේ ඇත්තම ෆිල්ම් තුනක කතාවක් මේක බලන්න කලින් පලවෙනි හා දෙවෙනි ෆිල්ම් එකක් බලන්න කියලා ඉල්ලනවා මොකද මේ ෆිල්ම් තුනම එකිනෙටට සම්බන්ධයි. imdb අගය 8.2 ලබාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. කම්මැලි කමක් නැතුව පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් ,ජෝන් වික් කියන්නේ ඉතාමත් දරුණු ගණයේ මිණි මරන්නෙක්, පැන්සලකින් උනත් මිණි මරන්න පුළුවන් කෙනෙක් ඒ වගේම මෙයා කට්ට්ය අතරේ සැහෙන ප්‍රසිද්දයි,මොකද මෙයාගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.ඉතින් බිරිද මැරුණට පස්සේ මෙයාට තෑග්ගක් හම්බුවෙනවා බිරිදගෙන මොකක්ද එක?? ඔව් ඔව් පොඩි බලු පැටියෙක් ඉතින් මේ බලු පැටියත් එක්ක එයාගේ වාහනෙට ටෙල ගහන්න යනකොට වාහනේට කට්ටියකට පෙරෙත් හිතෙනවා .එයාලා වාහන උස්සලා විකුණන අය,ඉතින් ජෝන් ඉන්න ගෙදරට මොවුන් හොරෙන් ඇතුල් වෙලා වහනය උස්සන්න යනකොට බලු පටියත් බුරාගෙන එන කොට එතන හිටපු කෙනෙක් ඔහුට පහර දෙනවා බලු පැටියා මැරෙනවා .

ඒවගේම වහනෙත් උස්සගෙන යනවා,තමන්ගේ බිරිදගෙන ලැබුණු අන්තිම තෑග්ග ඔහුට නැති උනා නිසා අවුරුදු පහක් විශ්‍රාම අරගෙන හිටපු ජෝන් වික් ආයෙත් තුවක්කුව අතට ගන්න යන්නේ.ඉතින් ජෝන් වික්ම මරන්න සැහෙන කට්ටියක් එනවා එත් කොච්චර එවුවත් මදි.කොහොම හරි ජෝන් වික් තමාගේ පලිය ගන්නවා.ඉතින්  ජෝන් වික් මාකර් එකට බැදිලා ඉන්නේ ඒ මාකර් එකේ අයිතිකාරයා කියන වැඩේ කලොත් විතරයි e මාකර් එකෙන් නිදහස් වෙන්න පුළුවන්.පලවෙනි වතාවේ ජෝන් කියන්නේ බැහැ කියලා.එත් අන්තිමට ඔහු වැඩේ භාර ගන්නවා වගේම වැඩේ කරනවා ,ඒ  එක්කම ජෝන් ඒ මාකර් එකඟ නිදහස් වෙනවා සැමිෙනෝ ඩී ඇන්ටෝනියෝ තමයි මාකර් එකේ අයිතිකාරයා ,සැමිෙනෝ ඩී ඇන්ටෝනියෝ කියන කෙනා ජෝන් ගේ ගේ ගිනිබත් කරනවා.එකේ පලිය ගන්න තමයි ඔට පස්සේ ජෝන් ලෑස්ති වෙන්නේ ,මේ මිනිමරුන්ගේ සංගමයේ නීතියක් තියෙනවා එයාලගේ හොටෙල් ඇතුලේ මරන්න බැහැ කියලා එත් ජෝන් වික් සැමිෙනෝ ඩී ඇන්ටෝනියෝ එක ඇතුලේම මරලා දානවා ,ඔහුව ඒ කණ්ඩායමෙන් අයින් කරනවා මගේම මරණිය වරෙන්තුවක් දෙනවා ඔහුට විරුද්දව .කතාව බලන්න එතනින් එහාට දැන ගන්න ඕනේ නම්

එහෙනම් කතාව බලන්න වැරදි අඩුපාඩු කමෙන්ට් කරන්න කියලත් ඉල්ලනවා !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

34 comments

  1. Oyala link denne nedda den direct link dennako

  2. Peter Barthelot
    Cineru Family Member

    එල සමිත , ඕම යං ඕම යං ❤ ❤ ❤ ❤ ❤

  3. Patta movie ekak. Sub ekata thanks hoda copy awama balanna onee film ekak..

  4. Thanks for the sub

  5. එලම සමිත අයියේ .

  6. Sub wada karanne na ni

  7. Thx sub ekata alladin 2019 film ekata sub karannko

  8. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  9. Srt file ekak neme ni mb 9 ka file ekak ni tiyenne

  10. Nilanka
    Cineru_users

    Mokadda wenama thiyena link eka bro..ela bro sub ekata..all the best..

  11. Nilanka
    Cineru_users

    Puluwannam WELCOME TO KARACHCHI hindi movie ekata sub karanna saho..pls.

  12. tnx godak sub ekata.. Mojin The Worm Valley 2018 mekata sub denna puluwannam pls.

  13. Meka download karanna link ekak danna kenek dennako please

    • Peter Barthelot
      Cineru Family Member

      අපේ ලින්ක් සයිට් එකට යන්න tvseriesandmovies@com

  14. Hoda print ekaka link ekak dipanko bn

  15. Meka thama copyda thiyenne hoda ekak awe nadda

  16. thisura godage

    Thankz bro

  17. සමිත අයියා සුපිරිම 😘😘
    ඕන් මාත් ෆිලුම ඩවුන්ලොඩ් කරලා බලන්න කියලා යන්නේ..💪🤩
    තෑන්ක්ස් සහෝදරයා සබ් එකට😘😘
    😍😘😍✌️✌️

  18. elama mchan

  19. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  20. samiya patta bro…jayaen jayama wewa!!!

  21. thanx sahoooo

  22. උපසිරැස වෙනුවෙන් ස්තූතියි සමිතේ..❤❤❤

  23. BR Rip එක ඇවිල්ලා නේද බ්රෝ සබ් එක අප්ඩේට් කරමුද 🙂 මේව ලස්සනට දිලිසි දිලිසි බලන්න ඕන ෆිල්ම්

  24. සිංහල උපසිරසියට ස්තුතියි
    ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login