The title of the page
8.7
90
95

The Boys (2019) S01E01 Sinhala Subtitles | වීරයන් සොයාගෙන යාම | සිංහල උපසිරැසි සමග | [18+]

කොහොමද ඔයාලට යාලුවනේ සුබ දවසක් …. අද මම අරගෙන ආවේ අලුත් අවේ Tv serious එකක් .The boys කියන්නේ ඇමරිකානු සුපිරි වීරයෙකු වන අඳුරු ප්‍රහසන වෙබ් රූපවාහිනී කතා මාලාවක් වන අතර එය ගාර්ත් එනිස් සහ ඩැරික් රොබට්සන් විසින් රචිත එකම නමින් විකට පොතක් වේ.මේ කතා මාලාව සංවර්ධනය කරන ලද්දේ එරික් ක්‍රිප්කේ විසිනි. එය 2019 ජූලි 26 දින තිරගත විය.2019 ජුලි මස මුලදී, ඇමසන් විසින් මාලාවේ මංගල දර්ශනයට පෙර දෙවන වාරය සඳහා මාලාව අළුත් කරලා තියෙනේනේ 😛😛😛😛

🛡️🛡️Warning🚫🛡️🛡️
සමහරු සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්නේ නෑලු.ඉතින් මේක හදලා තියෙන්නේ එහෙම අයට බලන්න නෙවෙයි..ඕනේම කෙනෙක් දන්නවා අපි කාටහරි දෙයක් කියලා දෙන්න ඕනේ ඒ ගැන තේරේන්නේ නැති නිසා.ඒ නිසා English ඔස්තාර්ලා ජීවීතේට සබ් එකක් කරන්න හිතුවේවත් නැති අයට මගේ කතාව වැඩක් නැතුව ඇති..ඒත් මගේ සබ් එකක් එක්කෙනෙක්ට හරි වැදගත් වෙනවනම් ඒක මට සතුටක්……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

18 comments

  1. Sthuthi sahooo subekata..

  2. Thanks bro jaya weva.

  3. Thanks sub ekata download site eke thiyena show and Hobbs ekata sub dennko

  4. ඉක්මනටම දෙන්නම්…..

  5. supiriyak wage thanks bro

  6. Patta bro
    Thanks bro
    Godk pin bro
    Good luck

  7. Pin ban ubata .hoya hoya hitiye.ithuru tikatath oya gammenma deepan.

  8. Godak sthuthi bro digatama sub denna nawaththanna epa.. 🙂
    Jaya wewa.!

  9. Elamai..✌️✌️💪

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Uba සබ් දාහන් මචන්..උබලා සබ් දැම්මේ නැත්නම් අපි වගෙ උන් බලන්නේ කෝමද..ස්තූති සබ් වලට..බුදු සරනයි..දිගටම සබ් දාන්න ❤️

  12. Epi 8 eka nadda sinhala sub

  13. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  14. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  15. thanks ……………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login