The title of the page
8.7
90
95

The Boys (2019) S01E02 Sinhala Subtitles | මේ කතාවේ වීරයා ඔයා නෙවෙයි | සිංහල උපසිරැසි සමග | [18+]

The boys කතාමාලාවේ දෙවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, කලින් කොටසින් වුන දේවල් මතක් කරගෙනම අද කොටස ගැන කතා කරමු…කලින් කොටසෙදි අපිට හියුජෙගේ පෙම්වතිය වන රොබින්ගෙ මරණය දක්නට ලැබුනා, ඒ වගේම ඒ-ට්‍රේන් ඒක අනතුරක් ලෙස දක්වන්න උත්සාහ කරන ආකරයත්, හියුජ්ට සල්ලි දීල කටවහන්න , ඒ අතරේ රොබින්ගෙ මරණයට පලිගැන්න අවශ්‍ය වුන හියුජ්, මේ අවස්තාවෙ ප්‍රයෝජන අරගෙන ඒ ට්‍රේන් හමුවෙනවා, ඒත් ඉතින් හියුජ්ගෙ කරන්න ගිය වැඩේ අතේම පත්තු වුන නිසා ට්‍රාන්ස්ලූශන් හියුජ්ව හොයාගෙන ශොප් එකට එනව දක්නට ලැබුනනෙ.. අද කතාවෙන් හියුජ්ටයි බචර්ටයි අහුවුන ට්‍රාන්ස්ලූශන්ට වෙන දේ බලාගන්න පුලුවන්…

ඉතින් උපසිරස බාන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා… ඊලඟ කොටස උපසිරස අපේ සොනාල් මල්ලි ඉක්මනට අරගෙන ඒවි කියන පොරොන්දුවත් එක්කම නවතින්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

10 comments

  1. Sthuthi obata supirima tv series ekak..

  2. Thanks bro sub ekata
    Anith episodes tikatath ikmanata sub eka demu

  3. Patta bro
    Thanks bro
    Godk pin bro
    Good luck

  4. El
    El
    Ft
    Bro

  5. Bro. අනිත් Epi ටිකටත් ටග් ගාල Sub එක දියන්කො මචෝ, Good Luck Bro🤘❤️

  6. sub ekata thanks.next ep sub eka ikamataone

  7. බොහොම ස්තූතියි සහෝ 🙂

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login