The title of the page
8.7
90
95

The Boys (2019) S01E03 Sinhala Subtitles | හෝම්ලෑන්ඩර් හොයාගනිද? | සිංහල උපසිරැසි සමග | [18+]

කොහොමද යාලුවනේ..!!! මතක අතිනේ ගිය සතියේ රසල් අයියා කතාව කියපු ටික මම continue කරන්නම් එතන ඉදන්….ඔන්න ඉතින් පාරභාසකයා (invisibler)ව මෙයාලා කුඩු කරපු හැටි මතකනේ…ඉතින් දාන් එයාගේ කුඩු උන කෑලී ටික බිලි සින්ක් කෙස් එකකට දානවා..ඉතින් මේක මෙයාලා ගැබුරු මුහුදට ගෙනිහින් දානවා.ඔහොම ඉන්නකොට homelander මේ invisibler ගැන හොයන්න පටන්ගන්නවා…එතකොට deep ට මුහුදේ කිමිදෙන අතරතුරේදී මේ බෑග් එක හම්බුවෙලා අරගෙන එනවා…කොහොමහරි homelander දැනගන්නවා..මේ හොඳ වැඩ්ඩෝ ටිකක් දෙන ගේමක් කියලා..ඉතින් මෙයාලා මෙයාලාට මේ invisibler හොයනවා කියලා දැනගෙන දෙන ගේමක් කියලා කට්ටියට තේරෙනවා….ඉතින් ඔය අතරෙදී A-Train ගේ පෙම්වතිය හම්බුවෙලා එයාගේ අතින් මේ V කියන ප්‍රතිශක්තිජනකය leak වෙනවා..කොහොමහරි මේ මිනිස්සු සෙට් එක මේ V එක ගැම හොයාගනීවීද ????? අපි බලමු….රසල් අයියාගේ ඊළඟ කොටසින්…..

Comment එකක් දාගෙන යන් සහෝ….ඔයාලගේ කොමෙන්ට් එක අපිට ගොඩාක් වටිනවා…මේ සීරියස් එක ගැන නොදන්න අයව දැනුවත් කරන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

10 comments

  1. Thank bro sub ekata…

  2. Sub eka weradi bro…

  3. Patta bro
    Thanks bro
    Ela Ela bro
    Godk pin bro
    Good luck
    Jaya wewa

  4. Thanks bro Good job

  5. ගොඩක් ස්තූතියි බ්රෝ සබ් එකට… 🙂
    ජය වේවා.!

  6. ko sub eka?

  7. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  8. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login