The title of the page
7.3
6.2
93

The Passage (2019) S1 E9 Sinhala Subtitles | අලෝකය යට සිටින්න….. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවෙ නමවෙනි කොටසේ උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසේ කතාව මතක් කරලම පටන් ගමු.. ඇමීගේ පරිවර්තනය සම්පූර්ණ වුනේ නෑ කියල දකින්න ලැබුන නේ, ඒත් අවසාන මොහොතෙදි ඇමීගෙ ඇස් වල වර්ණය වෙනස් වීමත් එක්ක ඇත්තටම ඇමී තවමත් මනුස්සයෙක්ද කියන ප්‍රශ්නය මතුවුනා, ඒකට පිළිතුරු නම් මේ කොටසෙන් හමුවෙන්නෙ නෑ, ඊලඟ වැදගත්දේ වැම්පයර්ලා නිදහස් වීම…. එතනින් තමයි පසුගිය කොටස අවසන් වුනේ.. අද එතැන් සිට පටන් ගන්නවා,
ගිල්ඩර් ආරක්ෂක ප්‍රොටෝකෝල ටික වැම්පයර්ලා අතටම දුන්න නිසා, දැන් හැමෝම 4B එකේ හිරවෙලා ඉන්නෙ.. සයිකස් ප්‍රති වයිරසය හැදුවත් ග්‍රේ ලැබ් එක ලොක් කල නිසා ප්‍රති වයිරසය ලබාදෙන්න හැකිවුනෙත් නෑ… වැම්පයර්ලා පිටතට ආවොත් වෙන විනාසෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ, අද කොටසත් ත්‍රාසජනක බවින් පිරිලා තියනවා,  ඉතින් මෙතනින් කතාව නවතනවා, හැකි ඉක්මනින් ඊලඟ කොටසත් අරගෙන එන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට….
    ජය වේ්වා.!

  2. thanks sub ekata

  3. දිලාන් ප්‍රසන්න

    එලම රසලො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login