The title of the page
7.3
6.2
93

The Passage (2019) S1 E8 Sinhala Subtitles | ඔයා තවත් ඒ ගැහැනු ළමයා නෙවෙයි! | සිංහල උපසිරැසි සමග |

The passage කතාමාලාවේ අටවෙනි උපසිරස අරගෙන ආව, උපසිරස ලබාදෙන්න ටිකක් පරක්කු වුනා, ඒකට සමාවෙන්න කියල කියන්න ඕන ඉස්සෙල්ලම, අපි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු, එලිසබත් ලයර්ගෙ මරණය,ඒජන්ට් වොල්ගාස්ට්ගෙ දුවගෙ මරණය
අපිට කලින් කොටසින් දක්නට ලැබුනා, ඒ වගේම කාටර් නැවත ඇමී හමුවන ආකරයත් එයා ෆැනින් ගැන විස්තර කරන ආකාරයත් දක්නට ලැබුනා, නෝවා ව්‍යාපෘතියේ පාලනය ගිල්ඩර්ට පැවරෙන ආකාරයත් ඔහු අලුත් ආරක්ශක උපදේශකවරයෙක්ගෙන් උපදෙස් ගන්න ආකාරයත් දක්නට ලැබුනා, ඒ වගේම පසුගිය කොටස අවසන් වුනේ, ෆැනින්  ඇමීව හමුවීමට පැමිණීමෙන්, අද කොටස ආරම්භ වෙන්නෙ එතැන් සිට, පසුගිය කොටස් ටිකේම දක්නට ලැබුනනෙ.

ෆැනින්ගෙ පැමිණීමත් සමඟ ඇමීගෙ පරිවර්තනය ආරම්භ වෙන ආකාරය දැක ගන්න පුලුවන්, ගිල්ඩර්,මාටිනස් අලුත් ආරක්ශක සැලැස්ම ක්‍රියා කරවන ආකරයත් දැකගන්න පුලුවන්, අද කොටසින් ටිකක් ත්‍රාසජනක ඒ වගේම නොහිතන දේවල් කිහිපයක්ම බලාගන්න පුලුවන් වෙයි, ඉතින් තව කොටස් දෙකක් විතරයි උපසිරසකරනයට ඉතුරු වෙලා තියෙන්නෙ, ඒකත් හැකි ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

One comment

  1. Thank you bro sub ekata….
    Jaya wewa.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login