The title of the page
7.3
6.2
93

The Passage (2019) S1 E7 Sinhala Subtitles | ප්‍රිය යන්ගෙන් වෙන්වීම | සිංහල උපසිරැසි සමග |

The Passage කතා මාලවේ හත්වෙනි උපසිරස අරගෙන ආවා, කලින් කොටස ගැන විස්තරයක් කරොත්, වින්ස්ටන්ගේ පැනයාමත් ඔහුව ඝාතනය කරන ආකාරයත් දක්නට ලැබුනා, ඒ වගේම එලිසබෙත්ට වෛරස්යේ ක්‍රියා කාරීත්වය බලපාන ආකරයත්, ඇමී ටෙලිපත් සම්බන්දතාවයන් පවත්වාගන්න ආකරයත් දක්නට ලැබුනා, ෆැනින්ගේ රුදිරයෙන් ආසාදනය වුන හැමෝම ෆැනින්ට සම්බන්ධ වෙලා ඉන්නව කියලත් කතාව අවසානයේදි හෙලිවුනා, අද කතාව එතැන් සිට.. ඒජන්ට් වොල්ගාස්ට් නෝවා ව්‍යාපෘතියට සම්බන්ධ වුන ආකාරය බලාගන්න පුලුවන්, ඉතින් ඊලඟ කොටසෙන් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

3 comments

  1. Sthuthi sahooo sub ekata..

  2. Thank you bro sub ekata…
    Jaya wewa.!

  3. elah rasalo👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login