The title of the page
5.2
95
70

See you yesterday (2019) Sinhala Subtitles | කාල තරණය | සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ….සුභ දවසක් වේවා..! ඔයාට කාල තරණයකට අවස්තාව ලැබුනොත් ඔයා මොකක්ද කරන්නේ.හරි..හරි..එක එක උත්තර ඇති ඒකට.ඉතින් මේක තමා මම ගොඩාක් දවස් ගත්තු සබ් එක.මේක කරන්න මහන්සි උන මටත් අනිත් අපේ team එකේ ඔක්කොටමත් අපේ සමිත් රමේශ් අයියාටත් ගොඩාක් ස්තූතියි.එහෙනම් කතාව කියන්නම් මම.

Imdb:- 5/0 -10
Run time:- 80 min.ගන්න ෆිල්ම් එකක් තමා මේක.See yesterday කියන්නේ ස්ටෙෆන් බ්‍රිස්ටල් විසින් අධ්‍යක්ෂණය කරන ලද බ්‍රිස්ටල් සහ ෆ්‍රෙඩ්රිකා බේලි විසින් රචිත 2019 ඇමරිකානු ක්‍රියාදාම සහ වික්‍රමාන්විත, නාට්‍ය, විද්‍යා ප්‍රබන්ධ සහ මනක්කල්පිත චිත්‍රපටයකි. එහි ඊඩන් ඩන්කන්-ස්මිත්, ඩැන්ටේ ක්‍රික්ලෝ සහ ඇස්ට්‍රෝ රංගනයෙන් දායක වේ. එය 2019 මැයි 17 වන දින නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කරන ලදී.

See you yesterday
අධ්‍යක්ෂණය ස්ටෙෆොන් බ්‍රිස්ටල් විසින් හා ස්පයික් ලී විසින් ලියන ලද්දකි.

රංගනයෙන් දායක් උන අය

🔰 Eden duncan Smith- CLAUDETTE (CJ)
🔰 Dante crihlowv- SEBASTIAN J
🔰 Astro- CALVIN WALKER
🔰 Marsha stephanie blake PHAEDRA WAL
🔰 Johnathan nieves- EDUATDO
🔰 Michel j. fox- MR.LOCKHART
🔰 Myra lucretia taylor- GLORIA THOMAS
🔰Wavyy jones- DANNIS OWENS
🔰Carlos arce jr.- CARLITO
🔰Patrice bell- KIMBERLY
🔰khail bryant – TIFFANY
🔰waliek crandall- SIMPSON
🔰Frank harts- OFFICER BATTLE
🔰Donna hayes-
🔰Allen holloway- RAY

සංගීතය සපයලා තියෙන්නේ මයිකල් අබෙල්ස්. සිනමාටෝග්‍රැෆි ෆෙලිපේ වර ඩිරේ කරලා තියෙන්නේ. සංස්කරණය කරන ලද්දේ ජෙනිෆර් ලී විසින්.

✒නිෂ්පාදනය සමාගම:- Netflix.

✒බෙදා හරිනු ලද්දේ:-Netflix.
✒නිකුත් කරන දිනය:- 2019 මැයි 17.
✒දුවන වෙලාව:- මිනිත්තු 80 .
✒භාෂාව (ඉංග්‍රීසි).

කතාව බලලා හොඳ නරක කියාගෙන යන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

9 comments

  1. සුපිරි ෆිල්ම් එකක් වගේ තෑන්ක්ස් බ්රෝ සබ් එකට…
    ජය වේවා.!

  2. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. thanks brother

  5. Sthuthi bro sub ekata …

  6. කොහොමද subtitle එකට අදාල film එක download කරන්නේ කොහොමද

  7. sonal viduranga

    download site ekk athi eke blanna.

  8. thanks sub ekata jayawewa………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login