The title of the page
6.8
92

Athiran (2019) Sinhala Subtitles | අසීමිත | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියලා අපේ ටීම එකම වැඩකට අත ගැහුවා. අපි අපේ මුල් කාලෙ කරේමේට මේ සබ ගහන්න හිතුවා. ඔන්න අද ගෙනාවෙ imbd අගය 7.3 වැනි අගයකට කැරකුව සලරුවක්.

මොකද්ද කියලා දන්නවා ඇතිනේ විවේක් විසින් අධ්‍යාක්ශනය කරපු මේ මලයලම් සලරුවේ ප්‍රදන චරිත කලකට පසු නැවත මලයාලම්  සිනමාවට පැයූ සායි පල්ලවි (Sai pallavi) හා Fahadh Faasil සිදුකරනවා.මෙය සාර්තක චරිතයක් සායි විසින් සිදුකරනවා. මෙය 2019 අප්‍රේල් මස 12 සිට තිරගතවීම ආරම්බ කල අතර මලයාලම් රස හොදට ඇති නිසා මෙය සාර්තකව තිරගතවෙනවා.

දැන් මේ සබට සෙට් උන team එක ගැන කිවොත්

#සමිත රමේශ්
#අසන්ක වීරසින්හ
#මදුශන්ක බන්ඩාර
#විදුර දිලශාන්.

කොහොම හරි මේක තියටර් වල්ට ආවට පස්සෙ බලන්න ආසාවෙ හිටියට Thriller ගනයට අයිති මෙහි හොද කැම් කොපි හොයාගැනීමෙ අපහසුව හින්දා අතඇරීමට සිදු උනා.

මාත් එක්ක එකතු වෙලා කාලය කැපකරපු සෙට් එකටම ස්තූතියි . අපි මෙහෙම කට්ටක් කලා සබ් කරන්නෙ මුදල් හොයන්න නෙවෙයි ඒ හින්දා ඒකට ගරු කිරීමට සබ් උස්සන සයිට් විසින් සිදු කරන්නෙ නැති එක තමා දුක. මේක බලලා ගුන දොස් කියන්න කියලා tvseriesandmovie ටීම් එක වෙනුවෙන් ඉල්ලනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

22 comments

  1. Kattiyatama godak sthuthi sub eka dunnata…

  2. ගොඩාරියක් ස්තූති සහෝලා සබ දෙන්න වෙච්චි මහන්සියට… හොඳ කොපි ආව ගමන්ම සබ් මුලින්ම දුන්නට ගොඩාරියක් ස්තූති… දිගටම සබ් දෙන්න මේ වගේම… ජයම වේවා !!!!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. මයිකි

    සුපිරි බං සුපිරි තැන්ක්ස් ආ සබට අද සෙනසුරාදා බලන්න ෆිල්ම් නැතුව හිටියේ. එලම 💛💚💜️ සායි පල්ලවි❤

  5. Thank u set akatama

  6. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    සුපිරි වැඩක් කොල්ලො ටික 😍👌

  7. ඔයාලා කරන කැපකිරිම් වලට ගොඩාක් ස්තූතියි❤️
    දිගටම මලයාලම් ෆිල්ම් වලට සබ් ඔනි.
    ඉස්සරහටත් හොදම සබ් ගේන්න…ඉස්සරහටම යන්න ශක්තිය ධෛර්ය !

  8. හේමන්ත ද සිල්වා

    ගොඩක් ස්තුතියි මල්ලිලා..
    ඔයාලා ලොකු සේවයක් කරන්නේ…
    අගයනවා ඒක

  9. thanks sub ekata

  10. thanks bro

  11. Ammooo godaaak thanks,,,,godaak pin serawantama,,,,,uuuuuuuuummmmmaaaaaaaa

  12. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  13. Sonal viduranga

    එල එල යාලුවනේ 😍😍😍😋😋

  14. Thanks..!

    Request: The axiom 2019
    Tumbaa 2019
    Anukta 2018
    Aa Karaala Ratri 2018

    හැකිනම් මෙම සිනමාපටවලටද උපසිරැසි ලබා දෙන්න.

  15. Thanks guys

  16. Peter Barthelot
    Cineru Family Member

    ඊයේ රෑ බැලුවා , සුපිරිම , ගොඩාක් හොදයි සබ් එක. සුපිරිම ටීම් වර්ක් එකක් ,❤ ❤ ❤ ❤ ❤ ❤

  17. ඔබ සැම ගේ ප්‍රයත්නයට බොහොම ස්තූතියි.

  18. patta

  19. A bn gd luck

  20. උපසිරැසට තුති සහෝල..ජය වේවා..❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login