7.3
6.2%
93%

The Passage (2019) S1 E6 Sinhala Subtitle | ලේ පිපාසිතයා…| සිංහල උපසිරැසි සමග |

The Passage කතාමාලාවේ හයවෙනි කතාංගයට උපසිරස අරගෙන ආව.. පසුගිය කොටසේ කතාංගය ගැන ඉස්සෙල්ලම මතක් කරල ඉමු..

නෝවා ව්‍යාපෘතිය අලුතෙන් සම්බන්ධ වුන ගිල්ඩර් ව්‍යාපෘතිය දිශාව වෙනස් තැනකට ගෙනයන ආකාරය දක්නට ලැබුනා.. මෙච්චර කල් රෝගය වලට ප්‍රතිකාර සොයාගැනීමේ අරමුණක් ඇතිව සිදුවුන පරීක්ෂණ විශේශ ආයුධ එහෙම නැතනම් සුපිරි සොල්දාදුවන් තැනීම මූලික අරමුණ කරගත් ආකාරයත්, ඒ සදහා වැම්පයර් වරුන්ව පාලනය කල හැකි ආකාරයක් සොයගැනීමට උත්සාහ කරන ආකාරයත් ඩොක්ටර් පෙට්ගෙ ටෙලිපති පරීක්ෂණයෙන් වින්ස්ටන් පැන යන ආකාරයත් දක්නට ලැබුනා..

අද කතාව ආරම්භ වෙන්නෙ එතැන් සිට, වින්ස්ටන්ගෙ සොයාගැනීමට එහෙම නැත්නම් මිනිස්සුන්ට වෙන හානිය අවම කරගන්න උත්සාහ කරන ආකරයත්, ඇමීගෙ හැකියාවන් ගැන ගිල්ඩර් දැන්ගන්න එකත් මේ කතාංගයේදි දැකගන්න පුලුවන් වෙනවා… ඉතින් ඊලඟ කතාංගයෙන් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්..

Due to copyright issues we do not provide any torrent links

download site
Download|401

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


76
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් බ්රෝ සබ් එකට…
    ජය වේවා.!

  2. DILAN PRASANNA

    ela කොල්ලෝ ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *