The title of the page
7.3
6.2
93

The Passage (2019) S1 E5 Sinhala Subtitle | පාලනයට කාටද..| සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවෙ පස්වෙනි කොටසේ උපසිරස අරගෙන ආව… මේකට තියෙන ආසාව නිසාම ඩිලාන් අයියගෙන් පලවෙනි කතාංගයේ ඉතුරු කොටස් ටිකට උපසිරස කරන්න ඉල්ල ගත්තෙ ඉතින් මේ ටෙලිකතා මාලාවකට උපසිරසකරන පළවෙනි වතාව අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න ඉල්ලීමක් කරන්න ඕන..

හරි එහෙනම් අපි පසුගිය කොටසේ කතාව ගැන පොඩ්ඩක් මතක් කරල ඉමු… වැම්පයර්වරුන් අනිත් අයත් එක්ක ටෙලිපති සම්බන්ධතාවයක් පවත්වන ආකාරය අපිට පසුගිය දකින්න ලැබුනනෙ… මේකෙ උපරිම අවස්තාව පොල්සන් කල දෙයින් දකින්න ලැබුන… ගිය සතිය කතාව අවසානයෙදි ඇන්තනී වැම්පයර් කෙනෙක් වෙනවත් දැක්කනේ…. ඉතින් අද කතාව ආරම්භ වෙන්නෙ පොල්සන්ගෙ මරණය නිසා නෝවා ව්‍යාපෘතියට සම්බන්ධවෙන අලුත්ම කෙනෙක්ගෙන්.. එයා නිසා නෝව ව්‍යාපෘතිය අලුත් මාවතකට යොමුවෙන ආකාරය බලන්න පුලුවන්…

ඒ අතරේ ඇමීත් යම් යම් විශේශතා පෙන්වන ආකාරයත්, ඩොක්ටර් පෙට් අලුත්ම දේකට අතගහන ආකරයත් බලන්න පුලුවන්… කතාව අවසානයෙදි ඇත්තටම සිරවෙලා ඉන්නෙ කවුද කියන ප්‍රශ්නෙ හිතට ඒවි අනිවාර්යයෙන්ම…. එහෙනම් ඊලග කොටසෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

2 comments

  1. DILAN PRASANNA

    elama rasal❤️❤️

  2. Thank bro sub ekata…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login