The title of the page

Maharshi (2019) Sinhala Subtitles | සාර්ථකත්වය නම් සවාරියේ යෙදෙමු | සිංහල උපසිරැසි සමග |

“සාර්ථකත්වයට නැවතීමේ       තිත අවශ්‍ය නැත”                         ” කොමා විතරමයි අවශ්‍ය “

මේ අයුරින් අදහස් දක් වන්නේ අපේ කතා නායකයා රිශී..එයාට මේ සාර්ථකත්වය තුල අවසානයක් දකින්න අවශ්‍ය නැහැ.ඒ නිසාමයි ඔහු තුල ජහග්‍රහණය කියන වචනය නිතරම මිමිණෙන්නේ.

   “කවුරුහරි කිව්වොත් මට උබ පරාදයි කියල
දිනල පෙන්නන එක තමයි මගේ පුරුද්ද “

ඉතින් මෙයාගේ ලෝකය සාර්කත්වය මතම ගොඩනැගෙද්දි..යම් තැනකදි මොකක්හරි අඩුවක් දැනෙනවා…
ඔබත්, මමත්, අපි හැමෝටම අවශ්‍ය ලෝකය දිනන්න.100 දෙනෙක්ගෙන් කෙනෙක් සාර්ථකත්වය අත් කරගද්දි තව 99 දෙනෙක්ම අසාර්ථකත්වයට පත් වෙලා ජීවිතෙන්ම පරාජ වෙනවා..ඒ ගැන කවුරුත් කතා කරයි ද ? ඒ අයට ශක්තියක් වෙලා එයාල්වත් ගොඩ ගනීද?

ඔන්න තවත් හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු බ්ලොක්බස්ටර් තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසිත් අරගෙන ආව කට්ටිය හම්බෙන්න..උපසිරැසිය ගැන කතා කලොත් ඉක්මනින් ඔයාලට රසවිදින්න දෙන්න ඕනි නිසා ලොකු මහන්සියක් වෙලා අසාලිවීමක් තමයි කලේ..ඒකත් ඉතාම කෙටි කාලෙකදි..

(2019) මේ වර්ශයේදී මැයි මස 09 තෙලිඟු සිනමාවට එක් වුනු මේ අපූරු සලරුව ලොව පුරා ඉතා සාර්ථකව තිරගත වුනා..box office ආදායම්හි ඉන්දියානු රුපියල් කෝටි 220 ක ආදයමක් ද ලබා ගත්තා..පැයක තුනකට ආසන්න කාලයක් දක්වා ඉතාමත් දීර්ඝ ධාවන කාලයක් පුරාවට රසවිදින්නත් හැකියි.

IMDB දර්ශකය මේ වන විට 7.9ක අගයකත්,google පරිශීලකයන්ගෙ 92% කැමැත්තත් මේ සඳහා හිමි වී තිබෙනවා..

ඒ වගේම තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේශ් බාබු ප්‍රධාන නලුවා ලෙසින් එක්වන අතර සුරූපී pooja hegde තමා ප්‍රධාන නිලියගේ කාර්‍ය ඉටු කරන්නේ..

ඉතින් ඉමක් ..කොනක් නැති සාර්ථකත්වය නම් සවාරියට එක් වන්න ඔබටත් ආරාධනා කරමින් මං යන්නම් තවත් ලස්සන සලරුවක සිංහල උපසිරැසි සමගින් හමුවෙමු නැවතත් ..
එතෙක් ඔබට ජය.✌

‘ ජයග්‍රහණය සොයන තැනැත්තා මනුෂ්‍යයෙකි ‘
‘ ජයග්‍රහණය පතුරවන්නා මහා මනුෂ්‍යයෙකි ‘

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. එලම ස්තූතියි සහෝ ජයවේවා

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. thanx malli

  4. Thanks malli

  5. Peter Barthelot
    Cineru Family Member

    එල මධුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login