The title of the page
7.3
6.2
93

The Passage (2019) S1 E4 Sinhala Subtitle | සිරගෙදරින්.. | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවේ පළමු කතා මාලාවේ හතර වැනි කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.සමාවෙන්න ඕනි ටිකක් පරක්කු වුනාට.හරි ඉතින් අපිට කලින් කොටසේ මොකක්ද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරොත් අපිට බලාගන්න පුළුවන් වුණා .ඇම් හා වොල්ගස්ට් පරීක්ෂණ ගාරයෙ කාමරයක රඳවා ගෙන ඉන්නවා ඇම්ව .ඉතින් ඇම්ව එක එක බෙහෙත් විඳිනවා ඇම්ව අත්හදා බලන්න.ඉතින් මේ අතර ඇම් අනිත් කාමරයේ ඉන්න ඇන්තනී හඳුනා ගන්නවා එකී එකී නගා ගැන.ඇන්තනීට නපුරු හීන දකිනවා ඔහු හැම වෙළෙම,ඉතින් ඔහුට එකම පුද්ගලයා තමයි ඔහුට පෙනෙන්නේ.එ ඉතින් ෆැනිං කියලා ඔයාලා දන්නවානේ .ඉතින් කතා මාලාව ඉස්සරහට බලනකොට ඔයාලට තේරෙයි ,ඔහු සමඟ හීන මොකක් හරි සම්බන්ධයක් තියෙනවාද කියලා.
අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්

ඇන්තනී සිරගත වුනේ මොකක් හින්දා ද කියලා ඉතින් අද කොටසින් බලාගන්න පුළුවන් තව එක්කෙනෙක් මැරෙනවා ,ඉතින් ඔයාල බලන්න කවුද මැරෙන්නේ කියලා ,ඉක්මනින් ඊළඟ කොටසින් හමුවෙන්නම් .

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

One comment

  1. තෑන්ක් යූ මචං සබ් එකට…
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login