The title of the page
7.3
6.2
93

The Passage (2019) Sinhala Subtitles S1 E3 | අලුත් කතාවක් ? | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.කිව්වා විදියටම මේ කොටසේ උපසිරසිය අරන් ආවා ඉක්මනටම ඉතින්. කලින් කොටසේ සාරාංශය ගියොත් ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්න ඇති ,වොල්ගස්ට් හා ඇම් පැනලා යනවා බේරෙන්න නොවා වියපුතියෙ සෙබළුන්ගේන්.
ඉතින් මේ අතර වොල්ගස්ට් යහළුවෙක්ගෙ වෙත යනවා ලෙසි කියලා ගැහැනු කෙනෙක්ගෙ.මේ අතර වොල්ගස්ට් හා කුඩා ඇම්ව හොයාගෙන නොවා කංඩායමේ සෙට් එක ලෙසිගෙ ගෙදරට එනවා.ඉතින් ඔහුන් වෙඩි තියනකොට ලෙසිට වෙඩි වදිනවා ඔයාලා බලන්න ඇති.මේ අතර ඔහුන් වොල්ගස්ට් හා ඇම්ව අල්ලාගෙන ගෙනියනවා නොවා කාර්යාලයට. ඉතින් අද කොටසින් මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න ,ඉක්මනට අනිත් කොටසේ උපසිරසිය අරන් එන්නම්.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login