The title of the page
7.3
6.2
93

The Passage (2019) Sinhala Subtitles S1 E2 | පැනලා යන්න පුළුවන් වෙයිද? | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉක්මණටම THE PASSAGE කතා මාලාවේ දෙවැනි කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.ඉතින් මම හිතනවා කතා මාලාව කට්ටියට අල්ලලා යයි කියලා ,හරි කතාව පැත්තට හැරුනොත් කතා මාලාවේ පළමු කොටසින් ඔයාලා දකින්ඩ ඇති ඉතින් ඇම්ගෙ අම්මා මියගියාට පස්සේ පොලිසි රැකවරණය යටතේ ඇම්ව රඳවා ගන්නවා ළමයින් බලා ගන්න තැනක. ,බ්ඩ්රි හා තව කෙනෙක් සමඟ ඇවිත් කුඩා ළමයා වන ඇම්ව ගෙනියන්න හදනවා නොවා වියාපුතිය කරන තැනට.ඉතින් ඇම් ඉතින් පැනලා යන්ඩ හදනවා.
අවසානයේ දි බ්ඩ්රි හා ඔහුගේ සගයා ඇම්ව අල්ලගන්නවා.ඉතින් අවසානයේ බ්ඩ්රිට හිතෙනවා ළමයා එතැනට අවශ්‍ය වෙන්නේ ඇයි කියලා.කොහොම හරි අවසානයේ බ්ඩ්රි ඇම්ව බලාගන්න වගා බලාගන්නවා.ඉතින් අද කොටසින් ඇම් හා බ්ඩ්රි බෙරිලා පැන යන්ඩ හදනවා ,ඉතින් පොලිසිය එහෙමත් හොයනවා බ්ඩ්රිව ළමයෙක් ඉස්සුව කියලා ,ඉතින් බ්ඩ්රිට අද අලුත් යහළුවෙක් මුහුණ ගැහෙනවා .ඉතින් බලන්න ඔයාලා අද කොටසින් මොකක්ද වෙන්නේ කියලා .ඊළඟ උපසිරසියකින් හමුවෙන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

3 comments

  1. තෑන්ක් යූ බ්රෝ සබ් එකට…
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login