The title of the page

Dumbo (2019) Sinhala Subtitles | පියාබන අලි පැටියෙක් | සිංහල උපසිරැසි සමග |

සියලුම ලක්වාසී බෞද්ධ සේරටම සුභ පොසොන් මංගල්‍යයක් වේවා !!! කියලා මම ප්‍රර්තනා  කරනවා

අදත් අරගෙන ආවේ අපුරු චිත්‍රපටයක්. 2019 වර්ෂයේ නිකුත්වුනු මේ ෆිල්ම් එක imdb අගය  6.5 වැනි හොද අගයක් ලබාගන්න පුලුය්වන් වෙලා තියෙනවා.පවුලේ  එකට ඉගෙන බලන්න පුළුවන් මේ කතාව පුංචි හුරතල් අලි පැටියෙක් පදනම් වෙලා තියෙන්නේ. මේ අලි පෑටියා අනිත් අයට වඩා වෙනස් ,මොකක්ද වෙනස මේ අලි පැටියට පියාබන්න පුළුවන් !!  එත් කවුරුවත් එක දන්නේ නැහැ ,එක හොයා ගන්නේ පුංචි ළමයින් දෙන්නෙක්. යම් හේතුවකට මේ අලි පැටියාගේ අම්මාව ඔහුගෙන් වෙන් කරලා වෙනම තැනක අරගෙන යනවා ,එකට හේතුව මේ ෆිල්ම් එකේම තියෙනවා, පුංචි අලි පැටියා හදන්නේ අම්මා ලගට යන්න .ඔයාලම බලන්න මොන මොන කම්කටුලු වලටද මේ අලි පැටියා මුහුණ දෙන්නේ කියලා !! එහෙනම් ගිහින් එන්නෙම් හොද නරක කොමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා

ප:ලි
අම්මෝ….මේකටනම් පට්ටෙට මහන්සි උනා. මුලින්ම කියන්න ඕනේ මේක කරන්න මට වැඩියෙන්ම උදව් කරේ සමිත රමේෂ්ම අයියා කවදාවත් සෙට් නොවෙච්ච සෙට් එකක් තමා මේකේ ඉන්න සෙට් එක.මෙකේ නම් කියන්න බැරිවුනා නම් සමාවෙන්න එච්චර නම් මතක නෑ සචින්ත අයියාත් මට සැහෙන උදවු කළා ,
වැඩි කතා ඕනේ නෑ වැඩේට බහිමු.

ස්තූතියි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

7 comments

  1. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    NIyamayi sahoo

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thank you saho sub ekata…
    Jaya wewa.!

  4. Thanks subata macho

  5. thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login