The title of the page

Storm Boy (2019) Sinhala Subtitles | සත්තු බේරාගන්න පුළුවන් වෙයිද? | සිංහල උපසිරැසි සමග |

මේක 2019 අප්‍රේල් 05 වෙනිදා ආපු කතාවක්.මෙකේ imdm අගය 7.0 වගේ යනවා.මෙකේ director වෙන්නේ Shawn seet. මේක නවකතාවක් විදියටත් ලියලා තියෙනවා.හරි කතාව පැත්තට යමුකෝ….

මේ කතාවේ ප්‍රධාන වෙන්නේ තමා මයිකල්,එයාගේ තාත්තා,ෆින්ගර්බෝන(කලු ජාතිකයා)මයිකල් වගේම තාත්තාත් එක්ක හුදෙකලාවම ජීවත්වෙන්න දෙන්නෙක්.එයාලා දෙන්නාම නගරය අතෑරලා එනවා පොඩි හේතුවක් හින්දා.මයිකල් පොඩි ලමයෙක් හින්දා සත්තුන්ට ගොඩාක් ආදරෙයි.දවසක් එයා තනියම දූපතක ඇවිදින කොට එයා දකිනවා බෙල්ලෝ ඉන්නවා වෙරලේ.එයා ඒ ගැන හොයන්න දිගටම යනවා එයා දකිනවා ගොඩාක් බෙල්ලෝ ගලවලා තියෙනවා.එතකොට එකපාරටම ෆින්ගර්බෝන් කියන කෙනා එනවා.එයා කියනවා මේච්වර කල් මේ භූමීයේ ඉදියේ කලු මිනිස්සු විතරයි කියලා.එක පාරටම සද්දයක් ඇහෙනවා.දෙන්නම දුවගෙන යනවා.දුවගෙන ගිහින් බලනකොට කුරුල්ලෝ (පෙලිකන්ලා) වෙඩි තියලා මරලා දාලා තියෙනවා දකිනවා.මයිකල්ට ඒක දැකලා කම්පාවට පත් වෙනවා.මයිකල් ටිකක් වටපිට බලන්කොට කුරුලු පැට්ව්න්ගේ සද්දයක් ඇහෙනවා.ඉතින් එයා ගිහින් බැලුවම එයා දකිනවා කුරුලු පැටව් තුන්දෙනෙක් ඉන්නවා.එයා ඒයාලව ගෙදර අරන් එනවා.(එයාලගේ විශ්වාසයක් තියෙනවා පෙලිකන්ලව මැරුවොත් එහෙම එවලෙම කුනාටුවක් ඇතිවෙනවා කියලා) ඒයාලා ඒක ඇත්ත කියලා පිලිගන්න වෙනවා.ඒක ඇත්ත වෙනාවා.ඉතින් මයිකල් හා ෆින්ගර්බෝන් මේයලාව ගෙදරබරන් ගිහින් කන්න බොන්න දීලා උස් මහත් කරනවා…..

ඔහොම ටික කාලයක් යනකොට දඩයක්කාරයිනට මේ භූමිය ඕනේ වෙනවා.වෙඩි පුහුණුවට.ඉතින් එයාලා චන්දේ දිනලා මේක ගන්න හිතනවා……….

සේරම කිව්වොත් කතාවෙන වැඩක් නැහැනේ…. ඒ හින්දා බලලා විස්තර විචාරය කරන්න.

නිකම් සබ් එක Download කරගෙන යන්නේ නැතුව මොකක් හරි Comment කරගෙන යන්න.
දිගටම අපිත් එක්ක ඉන්න….

✍✍✍සොනාල් විදුරංග✍✍✍..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

6 comments

  1. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Niyamayi bro

  2. Sub 1ta thx simba 2019 film ekatasub karannako plz thx

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. niyami bro. sub ekata thanks

  5. thanks sub ekata jayawewa……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login