The title of the page

Escape Plan The Extractors (2019) Sinhala Subtitles | තුන්වෙනි සැලසුම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් පට්ටම චිත්‍ර පටයක් අරන් ආවා. ESCAPE PLAN 3 2019 චිත්‍ර පටය.ඉතින් ගොඩක් දෙනෙක් මේ චිත්‍ර පටය එනකම් බලන් හිටියා,කොහොම වුණත් චිත්‍ර පටය රිලීස් වෙන්න දවස් අටක් තියෙනකොට හොඳ කොපියක් එළියට ඇවිත් ඉතින්.මේක රිලීස් වෙන්න තිබ්බේ මේ මාසේ විසි හත්වැනි ද ඉතින්.ඉතින් මේ චිත්‍ර පටයෙහි සුපුරුදු පරිදි ESCAPE PLAN එක ,දෙක හිටපු අපි ඉතින් කැමතිම පට්ටම ඩයල් එක ඉන්නවා Sylvester Stallone න්.තව සුපිරිම ඩයල් එකක් ඉන්නවා රෙස්ලින් කීඩක Dave Bautista.ඉතින් මේ චිත්‍ර පටය IMDB අගය 5.5/10ක් අරන් තියෙනවා.
Action, Thriller ගණයට තමයි අයත් කියාදාම හා සටන් ඇතුළු සුපිරිම චිත්‍ර පටයක් කියන්න පුළුවන්
👉Director: John Herzfeld
Writers: Miles Chapman (screenplay), John Herzfeld
Stars: Dave Bautista, Sylvester Stallone, Jaime King
Genre: Action,thriller
Released Date: 2019/06/27
Runtime: 1hr 37minsඅපි දැන් කතාව පැත්තට හැරුනොත් ESCAPE PALAN එක ,දෙක චිත්‍ර පට වගේ බන්ධනාගාර සිදු වීමක් වටා තමයි කතාව යන්නේ.හොංකොං වල සුපිරි ධනවතෙක්ගෙ දියණියක් පැහැර ගන්නවා ලැට්වියානු බන්ධනාගාරයක පිරිසක්.ඉතින් මේ දියණිය බේරා ගන්න මෙහෙයුමට බහින්නෙ බ්‍රෙස්ලින් හා ඔහුගේ සෙට් එක.කොහොම හරි බ්‍රෙස්ලින්ගෙ පෙම්වතිය පැහැර ගන්නවා ඔහුන් විසින්ම.ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ඔයාලාම කතාව බලන්න.තවත් අලුත් උපසිරසියකින් හමුවෙන්නම්.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

12 comments

  1. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Niyamayi bro ❤👌

  2. Peter Barthelot
    Cineru Family Member

    Thanks Dilan ,
    අදම දුන්නට තෑන්ක්ස්.

  3. පට්ට ඇ . ❤️❤️❤️❤️.

  4. Thank brooo sub ekata…..

  5. Thank you bro sub ekata….
    Jaya wewa.!

  6. Thx sub ekata tvseriesandmovie site eke thiyena simba 2019 Tamil film ekata sub ekmanata dennako plz

  7. Thx sub 1ta tvseriesandmovie site eke thiyena simba 2019 Tamil film ekata kauruhari sub bennko plz

  8. BRRIP eka awa updated karanna puluwan waida ikkmanata brother

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  10. The Animal (2001)
    mekta sub denakoo

  11. Godak pin.jaya wewa

  12. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login