The title of the page
zombie fighters 2017

Zombie Fighters (2017) Kud Krachak Krien Sinhala Subtitles | මලවුන්ගේ නැගිටීම| සිංහල උපසිරැසි සමග |

තායි – සොම්බි මුවියක් තමා ඉස් ඉස්සල්ලම සබ කරන්න අහුල ගත්තේ.පලවෙනි සබ් එක නිසා අවුල් ඇති අනිවා.අවුල් තිබුනොත් සොරි.ඒවා කමෙන්ට් එකක් දාලා යන්න.ගල් මුල් බාරගන්නවා…

ෆිලුමෙ නම Zombie Fighters 2017.⁣ලොකු IMDB ගානක් නම් අරගෙන නැහැ.IMDB 3.1ක් වගේ පොඩි ගානක්.අවුලක් කියන්න නැහැ.සොම්බී මුවී වලට කැමති අයට හොඳයි.මේක Horror/Comedy ගනයට තමා වැටෙන්නේ.86% liked this film google users.රිලීස් කලේ 2017 අප්‍රේල් 06…

කොල්ලෝ සෙට් එකක් යාලුවන්ව බේරගන්න පාලු ඉස්පිරිතාලෙකට යන සීන් එකක් තියෙන්නේ…ඊට පස්සේ පච පච පච.පච පච පච පච……..අරගෙනම බලන්නකෝහ්….

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

5 comments

  1. Thank you bro sub ekata…..
    Jaya wewa.!

  2. Thx sub 1ta Simba 2019 Tamil film ekata sub biyannko kollo

  3. thw maachan la .pulvnm film ekak kiynm man hina kala marenna pulvn

    The Animal (2001)

    mekta denna sub 1 yts eke tynva

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Sinhala sub corian zombie movie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login