The title of the page

Devi 2 (2019) Sinhala Subtitles | සැමියා වෙනුවෙන් යක්ෂ ගිවිසුම | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් කිව්වා වගෙම අලුත් උපසිරසක් සමග අවා මගෙ තුන්වන් උපසිරස තමයි devi 2 කවුරුත් දන්නවා devi කියපු ගමන් හොද හස්‍ය්යෙන් පිරි සුපිරි ගනයෙ ෆිල්ම් එකක් ඔන්න එහෙනම් අද ගෙනවෙ දෙවෙනි කොටස එ කියන්නෙ devi 2 ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක් පුද්ගලිකව ඉල්ලිමක් කරා මෙකෙ සබ් එක කරන්න කියලා එකත් එක්කම ගොඩක් අශාවෙන් කරන්න පුළුවන් වුනා

චිත්‍රපටය ගැන කෙටියෙන් කිවොත් නම devi 2 ,මෙහි පධාන රoගනයෙන් දයකවන්නෙ කවරුත් දන්න
Prabhu Deva ,Tamannaah
මෙ චිත්‍රපයෙ 4.6/10 · IMDb ලගා කරගෙන තියෙනවා
චිත්‍රපටයේ කතව ගැන කිවොත් …..

කලින් තිබුන කරදර එක්ක වෙනසක් කරන්න හිතුවෙ වෙනම තැනක අලුතින් පටන් ගන්න කියලා ජිවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක් කරදර පිට කරදර එකෙන් එක එකත් කසාදයක් බැදල තමන්ගෙ පඩුවෙ ඉන්න කියලා හිතාගෙ වෙනත් රටකට ගිහින් සැකය සැකය කටද බිරිඳ තමයි අරක කරනවා දැක්කලු කෙල්ලොත් එක්ක නටවා දැක්කලු වැලද ගන්නවා දැක්කලු ඇත්ටම හොදට හිටිය දෙන්නට යකෙක් ඇහැක් වැටිලා වද්දා
වෙලාවකට එක කෙලෙක් තවත් වෙලාවක තවකෙල්ලෙක් ගෙදරට අවාම මොකුත් නොදන්න බාබා වගෙ වෙලාවකට එක දෙයක් තවත් වෙලාවකට තවත් දෙයක් ඇත්තටම මොකක් වෙලා ඇත්තෙ සමහරුන්ට එක එක දෙවල් හිතෙයි කොහොම හිතුනත් කොකටත් කියලා බලලම ඉන්න එහෙනම්…..

තවත් නවතම හො පැරණිතම චිත්‍රපට උපසිරසක් සමගින් මුනගැන තෙක් ඔබට සුභ දවසක් ……

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. මයිකි

    Thanks bn sub ekata

  3. Peter Barthelot
    Cineru Family Member

    නියම වැඩක් තුෂාන්

  4. Ela good job

  5. film eka download karaganna site ekak danna kenek evanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login