The title of the page

D/O Parvathamma (2019) Sinhala Subtitles | රහස් පොලිසියේ නිළධාරිනිය | සිංහල උපසිරැසි සමග |

සුභ දවසක් වේව.. ඔන්න අද ගෙනාවෙ අලුතෙන් ආපු සුපිරිම කන්නඩ ෆිලුමකට සබ් එක. Daughter Of Parvathamma තමයි මේකෙ නම drama-action සහ Crime Thriller කියන ඛාන්ඩ වලට අයත් වෙන මේ ෆිල්ම් එක IMDB මීටරේ 9.3 ක් ගන්න සමත් වෙලා තියනව. මේකෙ තියන විශේශත්වෙ තමයි කන්තාවක් විසින් ප්‍රධාන චරිතය මෙහෙයවන එක. කාන්තවක් ප්‍රධාන චරිතය කරනව කියල ෆිල්ම් එකෙ ප්‍රතිරූපෙටනම් කිසිම හානියක් වෙලා නැ..

ෆිල්ම් එකේ කතාව පැත්තෙන් ගත්තො මුලින් පාර්වතම්මගෙ දුවගෙ ගැන තමා කතාව ගෙතෙන්නෙ. ඒවගේම මිනී මැරුම ගැනත්. පාර්වතම්මගෙ දුවගෙ කසාදෙ ගැන තමා නිතරම වගේ එයා වද වෙන්නෙ. දුව cid ඔෆිසර් කෙනෙක්. මෙයා කෙල්ලෙක්ගෙ මිනී මැරුමක් ගැන පරීක්ශණය කරනව. කොහොම හරි මේ සේරම එක්ක ආතලුත් අරහෙන් මෙහෙන් දෙනව.

කියන්න තියෙන්නෙ කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් imdb එකෙන්ම තේරෙනවනෙ. Crime thriller ඛාන්ඩයට ආස අයට වගේම Drama Action ඛාන්ඩයට ආස අයටත් එක්ක තමා මේක හැදිල තියෙන්නෙ. දෙකේම එකතුව මරුවට තියනව…

එහෙනම් ආයෙත් උපසිරැසියකින් හමුවෙමු.. නන් අයුරින් සහය දුන් හැමෝමට ස්තූතියි.. ඔයාලගෙ අදහස් හා ඉල්ලීම් පහලින් කොටන් යන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

13 comments

  1. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    නියමයි සහෝ

  2. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  3. Patta brooo.. sthuthi sub ekataa…

  4. Asanka Weerasinghe

    එලම 🤘❤

  5. Sub thx film download link another said ekata benna plz

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Godaaak pin malli,,,,nodanna deyak kiyala dena eka ta,,,,thank you,,,,,puluwan nam malayalam movie ekak denna,,,,

  8. මයිකි

    සුපිරි බං , තැන්ක්ස් ආ සබ් එකට

  9. Asanka Weerasinghe
    Cineru Family Member

    ❤ 🤘

  10. Thanks..!

    Request: The axiom 2019
    Tumbaa 2019
    Anukta 2018
    Aa Karaala Ratri 2018

    හැකිනම් මෙම සිනමාපටවලටද උපසිරැසි ලබා දෙන්න.

  11. ගොඩක් පිං සහෝ

  12. thanks sub ekata jayawewa……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login