Swamp Thing (2019) Sinhala Subtitles S1 E6 | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද උනු උනුවෙ ගෙනවා 06 වෙනි එපිය ඔන්න පරන එපියේ ලොකු ලොකු දේවල් ගොඩක් උනා නේ . ඇබීගෙ අතීතයයි . නැවත පැමිනෙන ඇබීගේ යලුවගේ ආත්මය ගැනයි කතාව එලියට අවානේ .
ඒ වගේම මාරියාව බේරගන්නත් පුලුවන් උනානේ පහුගිය කොටසේ . එ වගේම මැට් (ශෙරිෆ්ගේ පුතා )ගැන රහසකුත් එලිවෙන්න ගිහින් එයාගේ අම්මා ඒක නැවැතුවා නේ .
ඒවගේම Lucilia Cable (පොලිස් සෙරිෆ් )Avery Sunderland (මාරියා  හස්බන්ඩා ) මෙව්වා සීන් එකක් පහුගිය එපියේ ගියානේ . මේකතාව නම් සුපිරී ආකරයට ගලගෙන යනවා . මගේ ආසාව කොහොමද කියනවා නම් මම මෙහේ කොපි 1080p වලින්ම බලන්න පටන් ගත්තා ඒ ආසාවට හොදේ .
කොහොමින් කොහොම හරි මේක බලන්න කියලා ඉල්ලනවා .
මේ සබේ ගුන දොස් කියන්න කියලාත්  ඉල්ලනවා .
ඒත් පොඩි දුකකට තියෙන්නෙ තව එපි 4 කතාව නවතින එක .(සීසන් 2 කැන්සල් හින්දා )
ඒත් සීසන් 2 ආවොත් අනිවා සබ කරන්න කැමැත්තෙන් ඉන්නේ ..

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

Swamp Thing (2019) Sinhala Subtitles S1 E6

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: July 6, 2019

 


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ජනක රජිව් වික්‍රමසිංහ සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. තැන්ක් යූ බ්‍රෝ සබ් එකට…
    ජය වේවා.!

  2. Hasindu Devinda

    එපිසෝඩ් 7ට සබ් දියන්කො

  3. thanks sub ekata jayawewa………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *