The title of the page
7.2
96
88

Swamp Thing (2019) Sinhala Subtitles S1 E6 | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද උනු උනුවෙ ගෙනවා 06 වෙනි එපිය ඔන්න පරන එපියේ ලොකු ලොකු දේවල් ගොඩක් උනා නේ . ඇබීගෙ අතීතයයි . නැවත පැමිනෙන ඇබීගේ යලුවගේ ආත්මය ගැනයි කතාව එලියට අවානේ .
ඒ වගේම මාරියාව බේරගන්නත් පුලුවන් උනානේ පහුගිය කොටසේ . එ වගේම මැට් (ශෙරිෆ්ගේ පුතා )ගැන රහසකුත් එලිවෙන්න ගිහින් එයාගේ අම්මා ඒක නැවැතුවා නේ .
ඒවගේම Lucilia Cable (පොලිස් සෙරිෆ් )Avery Sunderland (මාරියා  හස්බන්ඩා ) මෙව්වා සීන් එකක් පහුගිය එපියේ ගියානේ . මේකතාව නම් සුපිරී ආකරයට ගලගෙන යනවා . මගේ ආසාව කොහොමද කියනවා නම් මම මෙහේ කොපි 1080p වලින්ම බලන්න පටන් ගත්තා ඒ ආසාවට හොදේ .
කොහොමින් කොහොම හරි මේක බලන්න කියලා ඉල්ලනවා .
මේ සබේ ගුන දොස් කියන්න කියලාත්  ඉල්ලනවා .
ඒත් පොඩි දුකකට තියෙන්නෙ තව එපි 4 කතාව නවතින එක .(සීසන් 2 කැන්සල් හින්දා )
ඒත් සීසන් 2 ආවොත් අනිවා සබ කරන්න කැමැත්තෙන් ඉන්නේ ..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනක වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනක වික්‍රමසිංහ

January 1, 2021


11
Total Subtitles

3 comments

  1. තැන්ක් යූ බ්‍රෝ සබ් එකට…
    ජය වේවා.!

  2. Hasindu Devinda

    එපිසෝඩ් 7ට සබ් දියන්කො

  3. thanks sub ekata jayawewa………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login