හා හා පුරා කියලා ඕන් මගෙ තුන්කුලුදුල් මංගල උපසිරැසිය ගෙනාවා… මුලින්ම කියන්න ඕනේ සෑහෙන දොල දුකකින් හිටියේ සබ් එකක් කරන්න… ඊට පස්සෙ අසංක සහෝගෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තේ… කරන්න ගත්තම තමා රගේ තේරුනේ… මුල් ටික කොටාගෙන යද්දි එපා උනාට වැඩේ නැගලම ගියා…
තව දෙයක් කියන්න ඕනේ කොසල දනංජය බ්‍රෝ මේකට සුපිරිම ලිපියක් දාලා තිබ්බා.. ඒක කියෝලා සෑහෙන්න අය සබ් එක ඉල්ලුවා… Sorry වෙන්න ඔනෙ පරක්කු උනාට… පොඩි Current Caze එකක් තිබ්බා ගෙදර ඒකයි පරක්කු උනේ…
මන් Film එක ගැන මුකුත් කියන්න යන්නේ නෑ කෝසල සහෝගේ Full review එකක් දාලා තිබ්බා… ලිපිය මම තවත් දික් කරන්නේ නෑ…
මට කියන්න තියෙන්නේ අනිවා බලන්න මාත් personality රසවින්ද Film එකක් බලන්න හිතුනේ නැත්තන් පල්ලෙහා තියෙන ලිපිය කියවන්න…
මේ වගේ පරක්කු වෙන් නැතිව තව උපසිරැසියකින් හම්බ වෙමු…
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මදුශන්ක බන්ඩාර සහෝදරයට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
තැන්ක් යූ බ්රෝ සබ් එකට….
ජය වේවා.!
Thank you bro sub akata
Baiscopelk ekata wada ikmanata denwa ne sub ela thnks ah❤
උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….
අම්බො තැන්ක්ස් සබ් එකට
පලමු උපසිරැසියට සුබ පැතුම්
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
සුභ පැතුම් කොල්ලො දිගටම ඕනි 👍👍
Thanks..!
Request: The axiom 2019
Tumbaa 2019
Anukta 2018
Aa Karaala Ratri 2018
හැකිනම් මෙම සිනමාපටවලටද උපසිරැසි ලබා දෙන්න.