The title of the page
Inhuman kiss

Krasue : Inhuman Kiss (2019) Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් මේ මගේ 14 වන උපසිරැසිය..හුග කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරිවුන නිසා..අද ගෙනාවා සුපිරිම භාණ්ඩයක්..මම මේක නිකන් දැක්කෙ ගූගල් එකේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරද්දි කොහොමහරි මේකෙ රේටිං දැක්කම හිතුනා සුපිරිම ෆිල්ම් එකක් තමයි කියලා..ඉතින් සබ් එක අද පටන් ගත්තා කරන්න කොහොමහරි අදම දෙන්න පුළුවන් වුනා..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන බලමු..

මේක 2019 මාර්තු වල තමයි Release කරන්නේ..මේක තායි ෆිල්ම් එකක්..කට්ටිය තායි ෆිල්ම් බලලා ඇති නේ..Horror / Romance / Drama කැටගරියට තමයි ෆිල්ම් එක වැටෙන්නෙ..ගානට Horror ගතියයි Romance එකයි සම්බන්ධ කරලා ෆිල්ම් එක සුපිරියට ම කරලා තියනවා..Imdb අගය 7.2 ගත්තු මේ ෆිල්ම් එක ගැන රේටිං වලින් ම හිතාගන්න පුළුවන් නේ..
මේක මම 18+ කියලා දාලා තියෙන්නෙ වෙන මුකුත් සීන් නිසා නෙමේ..මේකෙ ලේ පෙන්වන දර්ශන , තව අවයව දර්ශන එහෙම ගොඩක් තියනවා..ඒ නිසා මේක මෙහෙම රේටිං කරන එක හොදයි කියලා හිතුනා කෝකටත් කියලා..ෆිල්ම් එක ගැන කියනව නම් ගම්බද ප්‍රදේශයක තමයි Story එක ගලාගෙන යන්නේ..
මේක හොරර් උනාට අමුතුම ලස්සනක් මේ ෆිල්ම් එකේ තියනවා..ස්ටෝරි ගැන මම මුකුත් ම කියන්න යන්නෙ නෑ..මොකද ෆිල්ම් එක පටන් ගත්තු වෙලේ ඉදන් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..මම කියන දේවල් විශ්වාස නැත්තන් Youtube එකේ මේකෙ ට්‍රේලර් එක බලන්න..ඊටපස්සෙ තීරණය කරන්න බලනවද නැද්ද කියලා..තායි ෆිල්ම් බලපු අය දන්නවනේ..මේ ෆිල්ම් වල තියෙන්නෙ වෙනස්ම ආරෙක ලක්ශන..එහෙනම් ට්‍රේලර් එක බලලම තීරණය කරන්න බලනවද නැද්ද කියලා..අනිවාර්යයෙන් ට්‍රේලර් එක බැලුවනම් ඔයා මේක බලනවා..දෙකක් නෑ..එහෙනම් ආපහු ඉතින් අගෝස්තු වලින් පස්සෙ තමයි සබ් එකක් ගේන්න වෙන්නෙ..ඒ One punch Man season 2 එකෙන් හම්බවෙමු..ගිහින් එන්නම්..
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

7 comments

  1. Sthuthi sahooooo sub ekata..

  2. Thank you bro sub ekata…
    Jaya wewa.!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Rimesh DIlshan

    Instant Family (2018) මේ ෆිල්ම් එකට සිංහල සබ් එක දෙනවද…..

  5. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් සයිට් එකේ පෙන්නන්නේ නෑනේ

  6. මේකේ වීඩියෝ ලින්ක් එක ගන්නේ කොහෙන්ද ??

  7. Ane Hua Jai sila thai drama ekata sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login