The title of the page

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | සුරතල් සතුන්ගේ රහස් ජිවිත | සිංහල උපසිරැසි සමග |

අද මං අරගෙන ආවේ අලුත් 2019 ෆිල්ම් එකක්.මේක 05 වෙනි උපසිරැසි ගැන්වීම.මේ සතියෙත් මම ඇනිමේශන් එකක් තමා ගෙනවේ.Secret life of pets නේ ෆිල්ම් එකේ දාවන කාලය 1h 26m වෙලා තියෙනවා. මේක imdb අගය 6.6/10 ඒ වගේම කුණු තක්කාලි 57% කුත් වගේම 90% මේ ෆිල්ම් එකට කැමත්ත පලකරලා තියෙනවා.

🔰මූලික නිකුතුව: 2019 මැයි 24 (අයර්ලන්තය)
🔰අධ්‍යක්ෂක: ක්‍රිස් රෙනෝඩ්
🔰බොක්ස් ඔෆිස් වාර්තා : ඩොලර් මිලියන 199.9
🔰අයවැය: ඇමරිකානු ඩොලර් මිලියන 80 යි
🔰සංගීතය රචනා කළේ: ඇලෙක්සැන්ඩ්‍රේ ඩෙස්ප්ලැට්

මේකේ චරිත බැලුවොත්
Jenny slate – Gidget
Eric stonestreet – Duke
lake bell – Chole
Harrison Ford – Rooster
Tiffany Haddish – Daisy
Dana Carvey – pops

මේ කතාව බැලුවොත් එහෙම මේකේ පළවෙනි කතාව (secret life of pets 2016 )වසරේ ආපු ඇමරිකානු ත්‍රිමාණ පරිගණක සජීවිකරණ හාස්‍යමය චිත්‍රපටයක්. ඉලුමිනේෂන් විසින් නිෂ්පාදනය කරන ලද මෙය ක්‍රිස් රෙනෝඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ජොනතන් ඩෙල් වැල් විසින් සම අධ්‍යක්ෂණය කරන ලද අතර බ්‍රයන් ලින්ච් විසින් රචනා කරන ලදී.
🔰නිෂ්පාදනය: ක්‍රිස් මෙලෙඩැන්ඩ්‍රි; ජැනට් හීලි
🔰 නිෂ්පාදන සමාගම්: යුනිවර්සල් පික්චර්ස්;
🔰ආලෝකකරණය;
🔰බෙදාහරින්නේ: යුනිවර්සල් පික්චර්ස්

මැක්ස් කියන්නේ මේ කතාවේ ප්‍රදාන චරිතේ එයා මුලින්ම කිසිම ලමයෙක්ට කැමති නෑ.එයා ලමයි එක්ක සෙල්ලම් කරන්නවත් කැමති නෑ.හැබයි දවසක් එයා අයිතිකාරයා එක්ක ඇවිදින්න යනවා.එතකොට කොල්ලෙක් බයිසිකලයක් පැදගෙන ඇවිත් හැප්පෙනවා.ඉතින් එයා තමයි ඒ අයිතිකාරයා කසාද බඳින පිරිමි ලමයා.ඉතින් මේ දෙන්නා කසාද බැඳලා සතුටින් ඉන්නවා.ඉතින් මෙයාලගේ පලවෙනි ලමයා හම්බුවෙනවා.එයා තමා ලියම්.එතන් ඉදන් තමා කතාව පටන් ගන්නේ……ඉතින් ඔක්කොම කිව්වොත් වැඩක් නැතිවෙයි කතාව බලලා ඉන්නකෝ..කතාවට ගැලපෙන විදියට තමා සමහර තැන් හැඳුවේ.ඒ වගේ තැන් තිබ්බොත් සමාවෙන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

7 comments

  1. Ela bro thanks. lipiya liyala tiyenawa Ayi lesatama piliwelay bro. Jaya weva digatama yamu.

  2. Thank you saho sub ekata.. BR apu gaman update ekak dendoo..
    Jaya wewa.!

  3. Pulasthi Neranjan

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ…👍
    මේකෙ ෆිල්ම් එක ඔයාලගෙ ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන සයිඩ් එකේ නෑනෙ..අනේ ෆිල්ම් එකත් ඒකට දානවද..

  4. Thiyenwa bro sub ek download karapu thanat udin balnn ethna saite eke nama thiyenawa.

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. BR copy awilla neda bro sub eka update karanawada 🙂

  7. තෑන්ක්ස් මචං අප්ඩේට් කරාට 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login