The title of the page

Ishq (2019) Sinhala Subtitles | ආදර කතාවක් නොවේ… | සිංහල උපසිරැසි සමග |

2019 මැයි මස සිට ප්‍රදර්ශනය ආරම්භ කල මලයාලම් සලරුවකට උපසිරස අරගෙන ආව…

Thriller කණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයට Shane Nigam, Ann Sheetal, Leona Lishoy, Shine Tom Chacko රංගනයෙන් දායක වෙලා තියනව…

ඒ වගේම imdb අගයේ 7.9 කුත් ගූගල් පරිශීලක මනාප 88% කුත් Anuraj Manoharගේ අධ්‍යක්ෂනයෙන් හැඩගැන්වුන මේ චිත්‍රපටයට ලබාගන්න හැකිවෙලා තියනව….

සාමාන්‍යයෙන් දකින ආදර කතාවකට තේමා වෙන්නෙ නැතුව වෙනස් සමාජ් ප්‍රශ්නයක් කතා කරන්න උත්සාහයක් දරන ලද ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්..

ෆිල්ම් එක බලන්න කියල ආදරයෙන් ඉල්ලන ගමන් තවත් උපසිරසකින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    NIyamayi mc

  3. Godaaak pin,,,thank you

  4. මයිකි

    Thanks

  5. Sthuthi broo sub ekata…

  6. තැන්ක්ස් බ්‍රෝ
    ඩවුන්ලොඩ් කරලා බාලගෙගෙන හිටියා ෆිලුමට සබ් දෙනකන්
    උබට බොහොමයක් ස්තූති මේ කරණ වැඩේට.

  7. උපසිරැසට තුති සහෝ..❤❤❤

  8. Lalantha Madhushan

    උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  9. thanks sub ekata jayawewa………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login