The title of the page
7.2
96
88

Swamp Thing (2019) S1 E9 Sinhala Subtitles | අවසානයට ! | සිංහල උපසිරැසි සමග |

 මෙය සුපිරි ගනයේ සිරිස් එකක් වන අතර මෙය ආරම්බ වන්නෙ ලුසියානා නගරයේ පැතිර යන හදුනා නොගත වයිරසයක් නිසා .
මෙයට පිලියම් හොයන්න cdc එකෙ වෛද්‍ය වරයක් වන abby ව යොදවනවා.නමුත් ඇයට මෙම නගරය හා සම්බන්ද ආතීතයක් පවතිනවා 

කතාව එක දිගට ගලා යන අතරේ දුක්කිත පුවතක් වාර්තා උනා . ඒ තමා පලමු කතා සමයෙන් පසු දෙවෙනි කතා සමය නවතා ඇති බවයි. නමුත් දැනට රූගත කර ඇති පලමු කතා සමයේ එපිසෝඩ 10 විකාශය වීම . Dc ෆැන්ස්ලාට ලොකු සතුටක්.දුක්කිට කතාව නම් ඔවුන්ට ලබා දී තිබූ බදු සහනය වැරදීමකින් වැඩි ගනක් ලාබ දුන්නද ඊට අඩු ගානක් බදුසහන ලබා දී තිබීමයි.

ලොකු දෙයක් වෙන්න යන්නෙ ඔන්න අද කතාවෙ සුපිරිම කතාව මේක

ඉලග එපියෙන් හමු වෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනක වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනක වික්‍රමසිංහ

January 1, 2021


11
Total Subtitles

3 comments

  1. තැන්ක් යූ සහෝ

  2. film ganda barida? sub witarada?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login