The title of the page

Wu Assassin 2019 S01 E01 Sinhala Subtitles | ඝාතකයාට අමුතු බලයක් | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් කියල පිලිගන්නවා යාලුවො හැමෝම..ඔන්න අද ඉදන් සුපිරි වැඩක් පටන් ගන්න හැදුවෙ..මේ මාසේ 8 වෙනිද නිකුත් වුනු සුපිරිම ඝනයේ කතාමාලාවකට උපසිරැසි අරගෙන තමයි ආවේ

Netflix එකෙන් පෙරේදා Release කරපු සුපිරිම Martial Art සීරීස් එක ගැන තමා කියන්න යන්නේ..👌🔥අගෝස්තු 8 රිලීස් කරපු මේ සීරීස් එක මේ වෙද්දි Imdb අගය 7.3 අරගෙන අරගෙන තියෙනවා..Action / Crime Category එකට තමා මේක වැටෙන්නෙ..මොනා නැතත් සුපිරිම Martial Art Fight ටිකක් නම් බලාගන්න පුළුවන්..විචාරකයන් කියන විදිහට මේ සීරීස් එක Netflix එකෙන් Release කරන්නෙ Cancele වුන Marvel Iron Fist එකේ අඩුව පුරවන්න කියලා..🙂😋ඒත් ඒකට වඩා වෙනස් ම Story එකක් තමා මේකෙ තියෙන්නෙ..👇

Cast එක ගැන කියනව නම් අපි දන්න සුපිරිම Cast එකක් තමා මේකෙ ඉන්නෙ..Ika Uwais දන්නවනේ ඉතින් Raid , Triple Treat වගේ ෆිල්ම් වලින් ජනප්‍රිය වුන සුපිරි Character එකක්..🔥Katheryn Winnick , Vikings , Polar , Dark tower වගේ කතාමාලා , චිත්‍රපට වල ගොඩක් ම ජනප්‍රිය වුන කෙනෙක්..තව Byron Mann , Li jun li , Lawrence Kao වගේ සුපිරිම සෙට් එකක් මේකෙ ඉන්නව..👌😋🔥👇👇👇👇

වැඩි කතා නැතුව අපි යමු මේකෙ Story එක පැත්තට..පලවෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙම Fight ගොඩකින්..🔥Kai කියන්නේ සැන්ෆ්‍රැන්සිස්කො Chainatown වල ඉන්න සූපවේදියෙක්..නැත්නම් කෝකියෙක්..කයි කියන්නේ තමන් ගේම ආහාර Truck එකක් පටන් ගන්න සිහින දකින තරුණයෙක්..🙂දවසක් මෙයා වැඩකරන අවහන්හලේ පොඩි සිද්ධි වගයක් වෙලා..කොහොමහරි ලොකු කල්ලියක් එක්ක වලියක් වැටෙනවා..කොහොමහරි මෙයා Food Truck එකේ වැඩ ඉවරවෙලා යන්න හදද්දී දෙන්නෙක් ඇවිල්ලා ට්‍රක් එකේ වීදුරු කුඩු කරලා..මෙයාට ගහන්න එනවා..කොහොමහරි මෙයා උන් දෙන්නට ගහලා කලබලෙන් යද්දි කෙල්ලෙක් හැප්පෙනවා මෙයාගෙ ට්‍රක් එකේ..😯👇👇👇👇👇

මෙයා බැහැලා එයාව බලන්න යද්දි එයා නැගිටලා කයි ට කියනවා..මම ඔයාව හොයාගෙන ආවෙ කියලා..😯ඊටපස්සෙ කයිට දෙනවා Monk Piece කියලා කාඩ් එකක්..මේකෙන් ඔයාය Monk ලා නැත්නම් පූජකයන් දහසකගේ බලය ඔයාට ලැබෙනවා කියලා කියනවා..(එතනසිද්ධි ටිකක් වෙනවා..) කොහොමහරි එයා කියනවා මූලද්‍රව්‍යයන් 5 කින් සමන්විත දුෂ්ඨයන් 5 දෙනෙක් ඉන්නවා..මේ පස්දෙනාව හොයාගෙන ඝාතනය කිරීම තමයි මේ අලුත් ම ඝාතකයගේ වගකීම වෙන්නෙ..එයාට මේක කරන්න පුළුවන් වෙයිද ? එතකොට මේකට මෙයා කැමති වෙයිද ? කොහොමද මෙයා මේ 5 දෙනාව හොයාගන්නෙ ? ඔන්න එහෙනම් නරඹන්න Netflix ලා අතඇරපු අලුත් ම Martial Art බෝම්බය..Wu Assassin..🤩

හරි එහෙනම් බලල අඩුපාඩු , අදහස් ,උදහස් හැමදේම පහලින් කමෙන්ට් කරන්න..ගිහින් එන්නම් ඊළග කොටසින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන්
ඔබට ජය ✌

[සවිස්තරාත්මක ලිපියේ අයිතිය සිතුම් සහෝදරයා සතුය]

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

14 comments

  1. Thanks for the sub… i’m waiting for watching a good series long time…. after Flash.. Thanks…

  2. Thanks ayye ikmanata copy eka denna

  3. දිලාන් ප්‍රසන්න

    මඩුවො එලහ්👍👍👍

  4. Supirima brooooo sthuthi …

  5. Patta bro
    Thanks bro
    Ela Ela bro
    Godk pin bro
    Good luck

  6. niyamai bro Thank u

  7. HD? මේක Netflix Series එකක් නේ Webrip විතරනේ Release වෙන්නේ!

  8. දිල්හාර

    ගොඩක් පිං මචං

  9. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    ජය වේවා.!! 😊😊👍👍👍

  10. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  11. මයිකි

    Thanks මචො සබ් එකට. ඉතුරු කොටස් ටිකට කමෙන්⁣ට් නොදා ගන්නවා හොදේ. එලම. අන්තිම එකට දාන්නම් ආයි කමෙන්ට් එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login