The title of the page
7.3
6.2
93

The Passage (2019) S1 E10 Sinhala Subtitles | අවසන් පාඩම…. ! | සිංහල උපසිරැසි සමග |

The passage කතාමාලාවේ අවසාන කතංගය…ඉතින් මම මේ කතාමාලවෙ කොටස් පහකට උපසිරස අරගෙන ආව,ඩිලාන් අයියා කරගෙන ආව සබ් එක මම ඉල්ලගත්තට පස්සෙ ඉතුරු කොටස් පහට උපසිරස ගොඩක් කල් පරක්කු වුනා,ඒකට සමාවෙන්න කියල කියන්න ඕන, මොකද පුද්ගලිකව මමත් ඇතුලුව ටීවී සීරයස් එකක් බලන කෙනෙක් ඒකෙ සබ් එක ගොඩක් කල් ඇදෙනවට කැමති නෑ නේ..ඉතින් අපි සුපුරුදු විදිහට පසුගිය කොටසේ කතාව ගැන මතක් කරගෙන ඉමු..

වැම්පයර්ලාගෙ පැනයාම සාර්ථක වුනා කියල දක්නට ලැබුනනෙ,ඉතින් එතනදි ඇමී ෆැනින්ට හසුවුන මොහොතෙදි යම් දර්ශණයක් දැක්කා ඒකටත් විශේශ තැනක් මේ කොටසෙදි ලැබෙනවා, එතන ඉඳල තමයි අද කතාව පටන්ගන්නෙ,වැම්පයර්ලා පැනයාමත් එක්ක ඒකෙන් සිදුවන බලපෑම අද කොටසෙදි බලාගන්න පුලුවන්.. ඉතින් අන්තිම කොටස මීට වැඩිය ස්පොයිල් කරන්න හිතන්නෙ නෑ.. පොඩි බලාපොරොත්තුවක් තියනවා තවත් ටීවී සීරයස් එකකට උපසිරස කරන්න, ඒකත් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් නවතින්නම්.. සුභ දවසක් හැමෝටම..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

5 comments

  1. බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂 තව සුපිරි ටීවී සීරීස් එකකට සබ් ගේන්න
    ජය වේවා.!

  2. Thanks saho
    Godk pin saho
    Good luck
    Saho the expanse tv series ekta sub demu.
    Jaya wewa…….!

  3. Me tv series eke anik ep wala sub ganne kohomada ?????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login