The title of the page
8.7
90
95

The Boys (2019) S01E06 Sinhala Subtitles | අහිංසකයෝ | සිංහල උපසිරැසි සමග | [18+]

The Boys කතමාලාවේ හයවෙනි කතාව,ඉතින් වැඩි වැඩි කතා නැතුව පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු,ඒ ට්‍රේන් පොප්ක්ලෝ මරණ එක දැකගන්න පුලුවන් වුනා ඒ වගේම ඒක හෝම්ලැන්ඩර්ගෙ කීම නිසා සිදුවුන දෙයක් කියලත් බලාගන්න පුලුවන් වුනා, ස්ටාර්ලයිට්ගේ කතාවටත් පසුගිය කොටසෙදි විශේශ තැනක් ලැබුනා, අන්තිම හරියෙදි ෆ්‍රෙන්චිව හොයාගෙන බ්ලැක් නෝයාර් එක්ක වුන සටනෙන් අපේ අලුත් කෙල්ල මැරෙනකන් තුවාල වෙලත් හීලින් ඇබිලිටි එක නිසා බේරෙන එකත් බලාගන්න පුලුවන් වුනා,
අද එතන ඉඳල පටන් ගන්නෙ.. ස්ටාර්ලයිට්ගෙ කතාව නිසා මතුවන ප්‍රශ්නත්, හෝම්ලැන්ඩර්ගෙ පොඩි කාලය ගැන කෙරෙන ටීවි ප්‍රෝගෑම් එකකුත් බලාගන්න පුලුවන්, තව විශේශ දේවල් කිහිපයකුත් දකින්න පුලුවන්, ඉතින් ඊලඟ උපසිරසින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තු සමුගන්නම්, හමෝටම සුභ දවසක්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊 ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 👊
    ජය වේවා.!

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

  3. el rasal aiya

  4. Sahoo ituru Episode tikatath sub dendako ikmanata..Godakk Pin❤️❤️

  5. ❤️❤️❤️

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  8. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login