මේ ෆිල්ම් එක 2019 එකක් තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1 ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා මෙයාලට යන්න වෙනවා වෙන පාරකින් ,ඒ පාරෙන් යනකොට මේ දෙන්නව අනතුරකට පත් වෙනවා.ඉතින් වාහනේ ඇතුලෙම ටික වෙලාවක් මේ දෙන්නා සිහිය නැතිවෙනවා .ඊට පස්සේ වෙන කොටස මන් නොකියා ඉන්නම් .කිවුවා නම් එතන ගතිය නැති වෙන වානේ.මේකයි ඊට පස්සේ මෙයාල යනවා ,ගිහින් උදේ කන්නාඩියෙන් මුණ බලනකොට පෙන්නේ වෙනේ කෙනෙක් !!! ඔන්න එහෙනම් කතා එහෙනම්
මේක මගේ පලවෙනි උපසිරැසිය ඒ නිසා වැරදි අඩු පාඩු ඇති ,එකත් සමාවෙන්න කියන ගමන් .එහෙම වැරදි තියේනම් කොමෙන්ට් එකෙක් දාන මෙන්ද ඉල්ලා සිටිනවා .එහෙනම් ඉක්මනට ආයෙත් හම්බවෙනම්.
Due to copyright issues we do not provide any torrent links

Article 15 diyanko bn
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
pretham diyaw bolaw.pretham2 nemei.
The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
මෙ කරන සේවයට බොහොම ස්තූතියි…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
තෑන්ක්ස් යූවර් සර්වර්,ගුඩ් ලක්,ගුඩ් ජොබ්,ගුඩ් ලක්,ගොඩ් බ්ලෙස් බ්‍රෝ .. 🔥
ගොඩක් පිං සහෝ..
ජය වේවා..