The title of the page
8.7
90
95

The Boys (2019) S01E05 Sinhala Subtitles | බැලැක් මේල් | සිංහල උපසිරැසි සමග | [18+]

ආයූ බෝ වේවා !!!🙏🙏🙏

ඔන්න ඉතින් අදත් මම කතාව continue කරන්නම්.එදා ඉතින් මේ A train ගේ පෙම්වතියගේ ගෙදර කැමරාවෙන් හොයාගන්නවා එයා ලඟත් මේ V එකක් තියෙනවා කියලා.ඉතින් මේ V එක හොයාගෙන යන ෆ්‍රෙන්චිගේ මූන යාන්තමට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.ඉතින් A train ඒ නිසා ඒ මූනේ පිටපතක පොටෝ එකක් අරගෙන නගරයේ හොයන්න පටන්ගන්නවා.එතකොට එයාගේ පරණ විස්තර හොයාගන්නවා.ඔය අතරේ හියුග් V එක ගැන දානගන්න කියලා බ්වුතීස්ම් වෙනවා.ඉතින් මේයා එතන ඉන්න උසස්ම නිළදාරියා එක්ක කතාකරනවා.එයා හියුව මරන්න හදනවා.ඉතින් හියූ කියනවා එයා ලඟ ඒ නිළදාරියාගේ අසභ්‍ය දර්ශන තියෙනවා කියලා එයාව බය කරලා එයාගේ තොරතුරු දැනගන්නවා.ඉතින් මේ හදන තැනට බුචර් වගේ අනිත් හාදයත් එක්ක ගිහින් මේ ගැන හොයාබලනවා……මේ අතරේ ස්ටාර්ලයිට් ගැන හියුග්ට හිතක් පහල වෙනවා..ඉති ඔහොමයි කතාව සාරාංශ වෙන්නේ…..අපේ රසල් අයියාගේ ඊළඟ කතාව ඔයාලට අරගෙන එයි….

යාලුවනේ කතාව හොඳනම්
කමෙන්ට් එකක් දාගෙන යන්න…

Sachith
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

11 comments

  1. Godak sthuthi sahooo

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  3. Thank you for subtitles

  4. Sub eka patta bokka
    Thanks saho
    Godk pin saho
    Saho the expanse tv series ektath sub demu
    Good luck
    Jaya wewa……..!

  5. Godak sthuthi bro sub ekata.. Ithuru episode tikath ikanata demu.. 🙂
    Jaya wewa.!

  6. Ravindu Rathnayaka

    ela bro

  7. Ithuru Sub tikath danna bro ne serius eke godak Asawen balana ekak meka. Complete season eka tiyenawa oya sub dana gaane balanawa eka eka,. Maga natara karanda epooo sub walata thanqqqq😍😍jaya wewa👌👌

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  10. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  11. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login