The title of the page

Nenu Lenu (2019) Sinhala Subtitles | බොරුවක් කල හරියක් | සිංහල උපසිරැසි සමඟ | [18+]

සාදරයෙන් පිලිගන්නවා හැමදෙනාම අපේ උපසිරැසි අඩවිය වෙත.ඔන්න මීට දින කිහිපයකට කලින් ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනු තවත් අපූරු තෙලිඟු සලරුවක් සඳහා උපසිරැසි අරගෙන තමා කට්ටිය හම්බෙන්න ආවේ..

වැඩි කතා නැතුවම ෆිල්ම් එක පැත්තට බහිමු..2019 ජූලි 26 තමයි මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ..Drama | Thriller | Romance කාණ්ඩ හරහා වර්ග කරන්න පුලුවන් ෆිල්ම් එකක්..වැඩිය කාගෙවත් අවදානෙකට ලක් වුනු ෆිල්ම් එකයි නෙමෙයි..ඒත් කතාව හොඳ මට්ටමේ තියෙනවා..IMDB දර්ශකය තුලත් 7.7 ක හොඳ අගයක් සටහන් වෙලා තියෙනවා..නලු නිලියොත් මීට කලින් දැකල නැති අලුත් අය තමා ඉන්නේ..

කතාව මෙහෙමයි..පටන් ගද්දිම අපේ කතා නායකයා ඊශ්වර්ට ගහල කට්ටිය ඇදන් යනවා..ඒ වගේම එයාගෙ පෙම්වතියට අතවර කරන්නත් එකෙක් එලවගෙන යනවා..පහුවෙනිද පොලීසිය ඒ තැනට යනව..කොහොමහරි ඊශ්වර්ගෙ පෙම්වතිය පාර්වතී බේරිල ඉන්නෙ..ඊශ්වර්ව ඇදගෙන හතර දෙනාගෙන් තුන් දෙනෙක් මැරිල ඉන්නවා ..ඒත් ඊශ්වර් අතුරුදහන් …ඉතින් පොලීසිය පාර්වතීගෙන් සාක්ෂි සටහන් කරගන්න වෙලාවේ කතාව අතීතයට දිව යනවා..

ඉතින් ඊශ්වර්ට මොකද වුනේ ? මෙයාලගෙ ආදර කතාව කොහොමද ? මේ හැමදේකම සුලමුල දැනගන්න කතාව ඉවර වෙනකම්ම බලන්න කියල ආරාධනා කරනවා..ඒ වගේම මුල ඉදම්ම ඉවරවෙනකම් බලන්න හොඳට තේරුම් ගන්න..

තවත් උපසිරැසියක් එක්ක ආයෙම හම්බවෙමු එතෙක් ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. Godak sthuthi sahooo sub ekata …

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. ගොඩක් පිං සහෝ..
    ජය වේවා…

  4. thanks pocca,good job,good luck,bs,dp … 🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login