The title of the page
8.7
90
95

The Boys (2019) S01E04 Sinhala Subtitles | මේ කතාවේ වීරයා ඔයා නෙවෙයි | සිංහල උපසිරැසි සමග | [18+]

තෝරා ගැනීම ඔබ සතුයි
The boyකතාමාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආව,පසු ගිය කොටස සොනාල් මල්ලි ඉක්මනටම අරගෙන ආවත්, මේ කොටස නම් උපසිරස අවසන් කරගන්න ටිකක් කාලය වැඩිපුර ගියා, හරි අපි පසුගිය කොටස ගැන මතක් කරගෙනම මේක ගැන කතා කරමු,
ගිය සතියේ කොටසෙදි ට්‍රාන්ස්ලූශන්ව සවලෙන් එකතු කරන්න උනා කියල දැක්ක නේ, අන්තිමට කොහොමහරි ඩීප් එයාගෙ මළසිරුර හොයාගත්තා, V සංයෝගය ගැනත් පොප්ක්ලෝ ගෙන් හියුජ් ඇතුලු පිරිසට දැනගන්න ලැබුනා, ඒ අතරේ ස්ටාර්ලයිට්ගේ නම්බර් එකත් කොහොමහරි හියුජ් ඉල්ලගත්තා,
අද එතන ඉඳල ආරම්භ වෙන්නෙ, V සංයෝගය ගැන බචර් ඇතුලු පිරිස හොයාගෙන යන අතරෙදි විශේශ කෙනෙක්ගෙ හමුවක් බලාගන්න පුලුවන්, හෝම්ලැන්ඩර් ඇතුලු පිරිස කොන්ග්‍රස් සභිකයන්ගෙ කැමැත්ත ලබාගන්න උත්සාහ කරන එකත් බලන්න පුලුවන්, ඉතින් ආපහු මම අරගෙන එන්නෙ මේකෙ හයවෙනි කොටස, සොනාල් මල්ලි දැනටමත් පස්වෙනි කොටසේ වැඩ කරගෙන යනවා,එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

8 comments

  1. El
    El bro
    Budu saranai….
    Jayaweewaa 😘😘😘😘😍

  2. Sthuthi sahooo sub ekata ….

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Chandimal Kariyapperuma

    Thanks for the sibtitles. Keep up the good work.

  6. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  7. Isuru Madhusankha

    සබ් එක හැදුවට ස්තූති මචන්❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login