The title of the page

Brochevarevarura (2019) Sinhala Subtitles | හැම ප්‍රශ්නෙටම කාලය උත්තර දේවි | සිංහල උපසිරැසි සමග |

ඔන්න අලුතෙන් ආපු තෙලුගු සලරුවකට උපසිරැසි අරගෙන ආව.

🌟 Shree Vishnu
🌟 Nivetha Thomas

🌟 Nivetha Pethuraj

නලු නිලියන්ගෙ සහභාගිත්වයෙන් නිරමාණය වී ඇති අතර. IMDB එක 8.5/10 කරකවන්න සමත් වෙලා තියනව ඒ වගේ ගූගල්පරිශීලකයන්ගෙ 95% දෙනෙක්ගෙ කැමත්ත පල වෙලා තියනව. Vivek athreya කිය අධ්‍යක්ෂක තුමාගෙ දෙවෙනි නිර්මාණය තමයි මේක. තිරගත් කිරීම ආරම්භ කරල තියෙන්නෙ ජූනි 28 වෙනිද. ඒ වගේම මේක Romance / Comedy ඛාණ්ඩයට තමයි අයත් වෙලා තියෙන්නෙ.

කතාව පැත්තට ගියෝතින් මම ලොකු විස්තරයක් කරන්නෙ නැ ඒක රසවින්දනයට හානි වෙන නිසා. සරලව කිව්වොත් කෙල්ලෙක් එක්ක කොල්ලො තුන් දෙනෙක්ගෙ යාලුකම එක්ක තමා කතාව යන්නෙ පස්සෙ පස්සෙ ඒව වෙනස් වෙනව ඉතින්. හතර දෙනාටම අධ්‍යාපනේ අරහං. උපරිම ආතල් එකේ ඉන්න කොල්ලො තුන් දෙනාට අපේ මිත්‍රා (නිවේත තෝමස්) සෙට් වෙනව. මිත්‍ර කියන්නෙ කොලේජ් එකෙ ප්‍රින්සිපල්ගෙ දුව. ඉතින් කොහොමහරි මිත්‍රට ප්‍රශ්නයක් ආවම මෙයාල තමා ඉන්නෙ. ඉතින් කතාව හුට පට ගොඩක් අස්සෙලස්සනට ගලාගෙන යනකොට මැද හරියෙද සේරම එකට ඇමිණෙනව, ඇමිණෙනව කිවෙ කතා ගොඩක් එකතු වෙනව. හැම දේටම වෙලාවක් තියනව කියනවනෙ හැම ප්‍රශ්නෙටම කාලය විසින් උත්තර ගේනවලු.

ඉතින් මෙයාලට වෙන ප්‍රශ්න මොනවද, කොහොමද මෙයාල යාලු වෙන්නෙ, මෙයාල ප්‍රශ්න වලින් ගැලවෙන්නෙ කොහොමද වගේ එක එක ප්‍රශ්න ඇති නෙ දැන් ඔයාලට. ඒකට තමා මේ ආරධනය මෙම සිනමා සිත්තම නරඹන්න කියල. වගකීමෙන් කියනව කම්මැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියල..
එහෙනම් ෆිල්ම් එක බලල උපසිරැසයෙ අඩුපාඩු වැරදි එහෙමත් කියාගෙන යන්න. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය ✌ ❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

9 comments

  1. සබට ගොඩාරියක් ස්තූති සහෝ… ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේම

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. 😍😍😍 Elama 😍😍😍😙

  4. thanx bro sub ekata

  5. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Tnx sahoo

  6. Tnz bn gd luck

  7. Thank bro 😍

  8. http://Www.tvseriesandmovie.com කියලා ගැහුවට සයිට් එකට යන්න බෑනේ🤔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login