The title of the page
6.4
83
86

Wu Assassins (2019) S01 E07 Sinhala Subtitles | භූමි පාලකයා සොයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් කියල පිලිගන්නවා හැමෝම අපේ උපසිරැසි අඩවිය වෙත..ඔන්න අපේ කතා මාලාවේ ඊලඟ කතාංගයේ උපසිරැසි අරගෙන තමයි මම ඇවිත් ඉන්නේ.

ඊයෙ හයවෙනි කොටස නරඹපු ඔයාල දකින්න ඇතිනේ වුනු දේ..අන්කල් සික්ස් නොමරා කොහොමහරි එයාගෙන් ගිනි බලය එහෙම නැත්නම් ගිනි වූ එලියට ගන්න කායිට හැකි වුනා..හැබැයි තවත් දෙයක් අන්කල් සික්ස්ගෙ ආරක්ෂාවට ඉන්න කෙල්ල ගිහින් මැකලන්ට කියනවා වූ ඝාතකය කායි කියලත්..තමන්ට බලය ඕනි කිලයත්…

ඔය විදියට අවසන් වුනු කතාව දැන් එන්න එන්නම රසවත් වෙනවා..එහෙනම් තවත් පරක්කු නොවී උපසිරැසි අරගෙන හත්වන කතාංගයත් රසවිදින්න ..

ගිහින් එන්නම්..ඔබ සියලු දෙනාටම ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. තැන්ක් යූ බ්‍රෝ ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ්,එක ගේමු… 👍👊
    ජය වේවා.! 🙂

  2. Godak stuthi sahooo …

  3. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  4. බොහොම ස්තූතියි උපසිරැසි වලට

  5. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    😍❤❤✌

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Thanks bro…jayawewa !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login